boc, peoples ehema withdraw karanna den nane ban lesiyen. manager meet wenna kiyai, ai ganne ahai. heta enna kiyai. etc.
meka branch eken branch ekata wenas wenna puluwan habai. renewal nam aulak na.
එහෙම අහන්නෙ නැහැ බන්
හැම බැංකුවකම withdrawal slip එකේ රීසන් එක දාන්න ඕන ලක්ශ 5ටද කොහෙද වැඩිය ගන්නවා නං, ඒක දැම්මෙ නැත්තං තමයි ඇයි කියලා අහන්නෙ සිස්ටම් එකට දාන්න ( ඒක ප්‍රයිවෙට් බැංකු වලත් අහනවා මොනවා හරි රීසන් එකක් කිවුවම ආයෙ අහන්නෙ නැහැ)
5M වගේ FD ක්ලෝස් කරලා ගන්න ගියත් මැනේජර් නං හම්බවෙන්න වෙලා නැහැ BOC එකේ. ඊට වැඩිය ගන්න ගියාම හම්බවෙන්න ඕනද දන්නෑ. අර සර්ටිෆිකේට් වල දාපු සිග්නේචර් එහෙම වෙනස් නං කට්ටක් කන්න වෙනවා.
තව දෙයක් දාන්න අමතක උනා
ඕන බැංකුවක ලොකු ගානක් සල්ලි ගන්න යනවා නං (like 10M - 15M+), පුලුවන් කමක් තියනවා නං මාසෙ අන්තිම දවස් දෙක තුන වගේ අතඇරල ගියාම ඉක්මනට කරගන්න පුලුවන්
මාසෙ අන්තිමේ උන්ගෙ අනං මනං බැලන්ස් කරලා මාසෙ ගනං හිලවු හදන නිසා අන්තිම මොහොතෙ ඔහොම ලොකු ගානක් එකෙක් withdraw කරාම උන්ට ඕක කරදර නිසා පොඩ්ඩක් රස්තියාදු වෙන්න පලුවන්. හදිසියකට නෙමෙයි නං ඒ වගේ දවස් ඇරලා යන එක හොඳයි. එක්කො ඔන්ලයින් කරගන්න එතකොට මොනා හරි උනොත් බ්‍රාන්ච් වලින් නොවෙන නිසා වැඩේ වෙන්නෙ ප්‍රශ්න අඩුයි.