man boobs and chest growth

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මම සජරි එක කරලා ඉවරයි බන්. අනික මෙයාගෙ සජරීස් නම් එච්චර කොලිටිත් නෑ. මෙයාට වඩා හොද අය ඉන්නවා.
    සජරියත් කරලා ඉවරනං මස්සිනා මිරිකන නිසා ලොකුවෙන්න ඇත්තෙ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,212
    113
    දවසක්ම මේ වගේ ටොපික් ඒකක එල්ලී එල්ලි යනවා කියන එක 😂😂😂
    කවුද අර මානසික ලෙඩා ද? අනුන්ගෙ පයියක් නිසා ඔච්චර වැලපෙන එකෙක් මම දැක්කමයි. අගල් තුනක් වත් නැතුව ඇති ඒ පොන්ස්ට😂
     

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    75
    120
    33
    Stockholm
    සජරි එක කරලා ඉවරයි. මස්ල් ෆයිබර්ස් වලට ඩැමේජ් උනොත් ආපහු ඒක හදන්න බෑ නෙ. මට හිතෙන්නෙ ඒකෙදි එහෙම උනාද කියලා. ලොකුවට චෙස්ට් එක හැදෙන්නෙ නැති නිසා.
    Surgery එකක් කරානම් එක gyno surgery එකක්නේ. මට උබයි අනිත් උනු බැන ගන්න රෙද්දවල් අදාල නෑ. ඒත් උබ trans ද කියන එක පැහැදිලි නෑ මට. උබ trans නම් ඉතින් chest muscle build වෙන විදිහ වෙනස්. ඒ නැතැත් උබේ genes වල විදිහ වෙන්න පුලුවන්. ඇගේ ඔක්කොම හොදට build උනා කියල chest එකට අදාල genome code එකත් ඒ වගේම වෙන්නෙ නෑනේ බන්. Muscle fiber damages recover වෙනවා මන් දන්න තරමට. tendon එකක්නම් ඉතින් සොරි තමා. ඒත් එහෙම එකක්නම් උබට මොන මගුලක්වත් කරගන බැරුව යනවා දැනටම.
    කොහොම උනත් උබ කැමැතිනම් two set to failure වගේ intensity එකකින් train කරලා බලපන්.
     
    • Love
    Reactions: Mr.dark