වහිනවද?

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    දෙහිවල ගල්කිස්ස පැත්තට වහිනවද? මෙහෙනම් පොදක් යනව.
    කාලෙකින් ඔය පැත්තෙ සෙට් වෙන්න බැරි උන නිසා යන්න බැලුවෙ අද..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    ඊයේ සහ පේරෙදා හවස් වරුවෙ සහ රෑ වැස්සා බන් හොදට... අදත් අකුනු ගහනො පේනො දැන්...
    (කොළඹ 05ට)
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    හම්බන්තොට ඉදන් එනගමන් ඉන්නෙ..
    එන එකෙක් වරෙන් 8 වෙද්දි කව්ඩානට.. අඩියක් ගහමු..
    ඊයෙ වැස්සද බන්?

    අදුරුයි තාම වැස්ස නම් නෑ දෙහිවල
    @Walter White අමතන්න
    Station එකට හරි ගල්කිස්සට හරි එන්න හිතන් ඉන්නෙ.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    ඉයේ රෑ වෙන්න වැස්සා මචන්.. ඈයි උබට බොන වෙලාවට වැස්ස ඇලජි ද?
    නෑ බන් ගෙවල් වලයි රෙස්ටුරන්ට් වලයි බීලම එපා වෙලා නිසා බීච් එකේ සෙට් වෙන්නෙ බැලුවෙ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වහිනවා යකෝ ගාල්ලට නාගෙන අවේ දැන් ගෙදර මොන කරුමයක්ද මන්ද මේක
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    පොඩි පොදයක් නම් යනවා.. කහටගස්දිගිලිය