දෙහිවල ගල්කිස්ස පැත්තට වහිනවද? මෙහෙනම් පොදක් යනව.
කාලෙකින් ඔය පැත්තෙ සෙට් වෙන්න බැරි උන නිසා යන්න බැලුවෙ අද..
කාලෙකින් ඔය පැත්තෙ සෙට් වෙන්න බැරි උන නිසා යන්න බැලුවෙ අද..
ඊයෙ වැස්සද බන්?හම්බන්තොට ඉදන් එනගමන් ඉන්නෙ..
එන එකෙක් වරෙන් 8 වෙද්දි කව්ඩානට.. අඩියක් ගහමු..
Station එකට හරි ගල්කිස්සට හරි එන්න හිතන් ඉන්නෙ.අදුරුයි තාම වැස්ස නම් නෑ දෙහිවල
@Walter White අමතන්න
ඉයේ රෑ වෙන්න වැස්සා මචන්.. ඈයි උබට බොන වෙලාවට වැස්ස ඇලජි ද?ඊයෙ වැස්සද බන්?
නෑ බන් ගෙවල් වලයි රෙස්ටුරන්ට් වලයි බීලම එපා වෙලා නිසා බීච් එකේ සෙට් වෙන්නෙ බැලුවෙඉයේ රෑ වෙන්න වැස්සා මචන්.. ඈයි උබට බොන වෙලාවට වැස්ස ඇලජි ද?
වරෙන් ඉතින්..නෑ බන් ගෙවල් වලයි රෙස්ටුරන්ට් වලයි බීලම එපා වෙලා නිසා බීච් එකේ සෙට් වෙන්නෙ බැලුවෙ
ඉයේ රෑ වෙන්න වැස්සා මචන්.. ඈයි උබට බොන වෙලාවට වැස්ස ඇලජි ද?