දහස් ගානක් අල්ලපු යුක්තිය

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බඩු ගේන උන් ටික ඉන්නෙත් ආණ්ඩු ඇතුලේමයි. ග්රෑම් දෙක තුන අල්ලලා ඕවා නතර කරන්න බෑ. නිකන් මිනිස්සු අන්දන එක විතරයි මේ වෙන්නේ. නාට්ටියකයි ඇත්තටම කරන දේකයි ලොකු වෙනසක් තියෙනවා ඒකයි මේ කියන්නේ. මේවා ආයේ ආයේ කියල එපා වෙලා දැන්.
    හොරාට නිදාගෙන ඉන්න උන්ව ඇහැරවන්න බෑ බං...
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔව් බන්. මේවගේ පොඩි දේවල් වලට මිනිස්සු හරි ඉක්මනට රැවටෙනවා. ඇත්ත පෙන්නලා දුන්නම කුඩු කාරයට කඩේ යනවා කියනවා. ත්‍රෙඩ් එක දාපු එකාට බයිනවා නෙවේ රටේ බහුතරයක් හිතන්නේ මේ වගේ තමයි මේ නාට්ටි සේරම ඉවරයි චන්දෙ දින්නට පස්සෙ. තේරෙද්දී අහුවෙලා ඉවරයි
     
    • Like
    Reactions: ttj

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo

    ubalaa hama dema deshapalana konakin balanne ekayi lokuma aula

    me prshne thiyena ekek thamayi me parshne gana danne .

    ow anduwa karanna ragapamak chande enakam . chande enakam hari kudu sakkiliyanata shot eka labena eka loku deyak .

    kudu nawathinne naha methaning businnes wala ithuru wenne minissunta awama karadarayak dena set eka ,

    habayi mehema hari karana eka loku sanasillak eka therum ganain . kalin post walatah kiwwe meka thawath wiwechcnaya karala hari thora moru paththata harawanna one
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032

    anna ekai math kiynne meka honda wadak. drama ekak kiynda apith dnnawa eth. podi unwa hri allana eka honda deyak. gedraka baduwak thiya gnda ba. kudu gennana un allanawa nan hondai eth samaje minissunta pattama wadayk wela thiyenne me podi kuddo. mewa kala kiyala unta chande denawa nan amu track karayek wenda one :yes:
     
    aniwa
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    @2osama ලංසා අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි මයිනා ගිහින් දෙනෝ දාහක් මැද ලංසගෙ කලිසම ගලවලා කටට ගත්ත හැටි මතකද පොන්නයෝ 🤣🤣🤣
    @netudara ponnyo me aththada
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ubalaa hama dema deshapalana konakin balanne ekayi lokuma aula

    me prshne thiyena ekek thamayi me parshne gana danne .

    ow anduwa karanna ragapamak chande enakam . chande enakam hari kudu sakkiliyanata shot eka labena eka loku deyak .

    kudu nawathinne naha methaning businnes wala ithuru wenne minissunta awama karadarayak dena set eka ,

    habayi mehema hari karana eka loku sanasillak eka therum ganain . kalin post walatah kiwwe meka thawath wiwechcnaya karala hari thora moru paththata harawanna one
    නාරම්මල වැඩි වැදිලා මැරුනේ උබේ පවුලේ කෙනෙක් ද???
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    නාරම්මල වැඩි වැදිලා මැරුනේ උබේ පවුලේ කෙනෙක් ද???
    ubalage paule kawruhari kudu business da karanne
    nathanam uba daily ganja gahana ekek da

    anna e jathiye wun thamayi bolada tharka danne

    wedi thoyala marapu ekayi kudu allana meheyumeyi sambandya mokdda ban ?

    mona meheyuma kalath policeya ayuthu lesa balathala pawichchi karanna baha ,

    wedi thiyapu ekaaata aniwaryen inquire ekak karalaa daduwam denna one
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ubalage paule kawruhari kudu business da karanne
    nathanam uba daily ganja gahana ekek da

    anna e jathiye wun thamayi bolada tharka danne

    wedi thoyala marapu ekayi kudu allana meheyumeyi sambandya mokdda ban ?

    mona meheyuma kalath policeya ayuthu lesa balathala pawichchi karanna baha ,

    wedi thiyapu ekaaata aniwaryen inquire ekak karalaa daduwam denna one
    පවුලේ එකෙක් නෙවෙයි නම් නිදා ගනින් ආයෙත්...

    mona meheyuma kalath policeya ayuthu lesa balathala pawichchi karanna baha ,
    යුක්තිය මෙහෙයුම කරද්දී අයුතු ලෙස බලය පාවිච්චි කරනවා නේ... ඇයි එකට විතරක් කතා නැත්තේ???
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    පවුලේ එකෙක් නෙවෙයි නම් නිදා ගනින් ආයෙත්...

    යුක්තිය මෙහෙයුම කරද්දී අයුතු ලෙස බලය පාවිච්චි කරනවා නේ... ඇයි එකට විතරක් කතා නැත්තේ???
    මට නම් පෙන විදියට උබේ පවුලේ අය කුඩු බිස්නස් තමයි කරන්නේ ,
    එක තමයි යුක්තිය ට දොන් ගිහින් තියෙන්නේ . මෙහෙම බැහැ fb ටික්ටෝක් කැම්පේන් හරි කරපන් . කුඩ්දෝ හෝ ගලා සල්ලි පොම්ප කරනවා සොස්ල් මිඩියා වල දේශපාලකයන්ට පොලිසියට විතරක් කුට්ටිය දීලා බේරුණු කාලේ නෙමේ අපි ඉන්නේ

    මහජන මතය හරවන්න පුළුවන් නම් කුඩු මෙහෙයුම් නවත්තන්න පුළුවන්

    // වැදගත්ම දේ යුක්තියට ද අයුක්තියද අදාලා නැහැ මේ ලංකාව නේ මුලින් කුඩ්ඩො අ යුතු බලයට අල්ලනවා නම් ඊළගට ඕක සෙට් වෙන්නේ සම්මානය අහිංසක මිනිහාට එහෙම කරනවා නම් එකට සම්පුර්ණයෙන් විරුද්දයි ,

    හැබැයි මම දැනුවත් වනම් මම ඉන්න වටපිටාවේ ඔක්කොම ඇල්ලුවේ කුඩ්ඩො , හැබැයි චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් ඕනේ ඔවරක්ටින්ග් දගාලනා යන්න කලින්

    පවුලේ එකෙක් නෙවෙයි නම් නිදා ගනින් ආයෙත්...
    මට දෙවනි තුන් වෙනි පාර කියෝනකොට ඕක තේරුනේ
    ඔය වගේ අවජාතක තුප්පහි කතා කියන්න පුළුවන් බල්ලෝ මරලා අනුන්ට ගිනි දීලා සල්ලි හම්බ කරන කාලකන්නි උබ වගේ වුන්ට විතරයි බලාගෙන ඕවගේ රිටන් බඩල් ට්‍රිපල් වෙලා එන්නේ
    ------ Post added on Jan 20, 2024 at 11:18 PM
     
    • Haha

    බයිලා කියවන්නේ නැතිව පොලිසිය අයුතු ලෙස බලය පාවිච්චි කරන එකට විරුද්ධ නොවී ඉන්නේ ඇයි කියපන්කෝ???

    යුක්තිය මෙහෙයුම කරද්දී අයුතු ලෙස බලය පාවිච්චි කරනවා නේ... ඇයි එකට විතරක් කතා නැත්තේ???(2)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    බයිලා කියවන්නේ නැතිව පොලිසිය අයුතු ලෙස බලය පාවිච්චි කරන එකට විරුද්ධ නොවී ඉන්නේ ඇයි කියපන්කෝ???

    යුක්තිය මෙහෙයුම කරද්දී අයුතු ලෙස බලය පාවිච්චි කරනවා නේ... ඇයි එකට විතරක් කතා නැත්තේ???(2)
    ඔන්ලයින් එන්නේ ෆන් එකේ ඉන්න එකම බයිලාව ගහන්න එපා

    විරුද්දුයි පකෝ අයිතු බලේට දැන් මම ජලේ ගිහින් බෝර්ඩ් අල්ලනද කියන්නේ

    මම මේක දැම්මේ මගේ වටපිටාවේ මට දකින්න පුළුවන් දේවල් එක්ක

    නැත්නම් මට පොලිසියේ අමුතු **ක් නැහැ .

    "යුක්තිය මෙහෙයුම කරද්දී අයුතු ලෙස බලය පාවිච්චි කරනවා නේ"

    අයුතු බලයක් පව්විච්චි කරනවා නම් උබලත් දාපන් ත්‍රෙඩ් එකක් අපිටත් දැනගන්න යුතු බලේ දාලා අල්ලන කිසිම නඩුවක් හිටින්නේ නැහැ කුඩු මුදලෛලාට එහෙම කරලා වැඩෙකුත් නැහැ

    මොකද වුන් අල්ලන්නේ හොදම ලොයර්ස් ලා
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයුතු බලයක් පව්විච්චි කරනවා නම් උබලත් දාපන් ත්‍රෙඩ් එකක් අපිටත් දැනගන්න යුතු බලේ දාලා අල්ලන කිසිම නඩුවක් හිටින්නේ නැහැ කුඩු මුදලෛලාට එහෙම කරලා වැඩෙකුත් නැහැ
    අයුතු ලෙස බලය පාවිච්චි කරන එකට විරුද්ධ වෙලා බොරු නාට්‍ය වලට විරුද්ධව කතා කළාම තමයි කුඩු බිස්නස් කරන එකෙක් කියලා චෝදනා කළේ...

    මට ඕනි නම් ත්‍රෙඩ් එකක් දානවා ඕනි නම් වෙන අයගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරනවා...

    එකට තමයි පබ්ලික් ෆෝරම් තියෙන්නේ...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    අයුතු ලෙස බලය පාවිච්චි කරන එකට විරුද්ධ වෙලා බොරු නාට්‍ය වලට විරුද්ධව කතා කළාම තමයි කුඩු බිස්නස් කරන එකෙක් කියලා චෝදනා කළේ...

    මට ඕනි නම් ත්‍රෙඩ් එකක් දානවා ඕනි නම් වෙන අයගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරනවා...

    එකට තමයි පබ්ලික් ෆෝරම් තියෙන්නේ...
    අයුතු බලේ බලේ ගහනවා එක තමයි මම ඇහුවේ උබ දන්නා දේවල් කියපන් කියලා කෝ කිවවද ?

    උබලා කොච්චර කගැහුවත් දේශපාලන නාටියක් වුනත් මට වැඩක් නැහැ බන්

    මොකද මොකක හරි ප්‍රතිපලයක් තියෙනවා නේ අන්න ඒ ප්‍රතිපලය ඉන්දා මම ටිකක් සැනසිල්ලේ ඉන්නේ

    උබට කියන්න මේ පැත්තේ කුඩු විකුණන එකා තාම විකුනනවා හැබැයි වුගේ පුත්තු දෙන්නා ගැනී ඇතුලේ එහම හරි වුන් විදවන්න ඕනේ
    විකුන්නා දාලා හිටපු කොල්ලෝ ඔක්කොම වගේ පුනුරුත්තාපනේ
    දැන් අලුත් සෙට් එකක් දාලා කරන්නේ වැඩි වැඩ නැහැ ,
    හැබැයි කුඩු නැවතිලා නැහැ , අර උඩ ඇල්ලුවා කිව්වේ යුතු බලේට නම් නෙමේ ,

    කුඩු මාට්ටු වෙනොට අරුන් බාරගන්නවා තත්තා ව යව්ව්වේ නැහැ ඕකා අප පිට ඉන්න නිසා , වුව හොයන්නත් නැහැ , අරුන් තමයි රන් කරේ

    මෙච්චර කල් හැඟී හැනගී හිටපු එකා ගෙදර ඊලග ට වුට තමයි සොට් එක ලැබෙන්නේ . ඔක්කොම ඇල්ලුවේ ගමේ පොලිස් නෙමේ හැබැයි , stf පැන්නේ ගම පොලිස් සල්ලි ගන්නවා .

    මුළු පැත්තම හෙන ඉල්ලනවා පවුලටම මෙහම හරි වුනේ යුක්තිය කියලා බොරුවට හරි රගපාන මෙහෙයුම නිසා

    පොලවේ පයගහලා සාම්ජේ ජිවත් වෙන එකෙක් නම් ප්‍රශ්නයක් තියෙන එකෙක් නම් ඕකට ෆුල් සපෝර්ට් එකයි .

    හැබැයි යුක්තිය කියලා සමානය මිනිහාට සොට් එක දෙන්න කලින් නම් සොට් එක දෙන්න ඕනේ ,

    එහම බැලුවාම හැමදේකටම විවෙච්ච්නය තියෙන එක හොදයි , එහෙම කරලා ප්‍රෙෂර් කරන්න ඕනේ තොර මෝරු ගාවට ඕක හරවන්න , (y) හැබැයි යුක්තිය මෙහයුම නවත්තාපන් කියන්න නෙමේ ,
    ------ Post added on Jan 20, 2024 at 11:43 PM
     
    1) අනේ මන්දා බං... උබ ඔය දාපු කොමෙන්ට් එකම ආයේ නිවි හැනහිල්ලේ කියවලා බලපන්කෝ මම කියන්න හදන එක තේරෙනවද කියලා...

    ගෙවල් පැත්තෙ කුඩු විකුනපු එකාගේ පුතාලයි ගෑනියි අත්අඩංගුවට ගත්තලු. උන් හොඳ ලෝයර්ස් ලා අල්ලලා එළියට එනවා කියලා උබම කියනවා. එහෙම වෙන්නේ ඇයි කියලා හෙව්වොත් තේරෙයි එක එකාගේ කැම්පේන් වලට ඕන හින්දා උසාවියක් ඉඳිරියේ ඔප්පු කරන්න පුළුවන් වෙන්න සාක්ෂි සහිතව හරියට පරීක්ෂණයක් කරලා නඩු නොදා ඔහේ කුදලන් යන හින්දා කියලා...

    කුඩු විකුණන්න දාලා හිටිය කොල්ලො පුනුරුත්ථාපනය කරනවලු... බිස්නස් කරන ඒකා තාම එලියෙ ඉදගෙන වෙන උන් දාලා වැඩිය රැගිල්ලක් නැතිව වැඩේ කරගෙන යනවලු... තාම කුඩු නැවතිලා නැතිලූ...

    හැබැයි නාට්‍යක් උනත් ප්රතිඵල තියනවලු...

    මට නම් තේරෙන්නේ නෑ උබ කියන හොඳ මොකක්ද කියලා මේ නාඩගමේ...

    2) සරලවම මෙච්චරයි...

    නීතියට අනුකූලව වැඩේ කරන්න අමාරුයි, සාක්ෂි එක්ක පැමිණිල්ලක් හදලා නඩු දාලා ඔප්පු කරලා දඩුවම් දෙන්නා ඕන...

    නීතියට පිටින් ගිහිං මහ පාරේ පොලිසියට හරි වැරැද්ද තීරණය කරන්න ඉඩ දෙන එක අයුතු බලයක්...

    එහෙම තමන්ට අදාළ නැති බලතල දුන්නම පොලිසියේ සේවය කරන මිනිස්සූ ඒව ඔලුවට අරන් හිතෙන හිතෙන විදිහට පාවිච්චි කරනවා...

    එතකොට ඔය නාරම්මල දි උනා වගේ කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ට වෙඩි කාලා මැරෙන්න වෙනවා...
     
    කුඩු නඩු කොච්චර කල් ඇදෙනවා කියලාද උබ හිතින්නේ පලවෙනි පාර අල්ලලා දැව්ස් 48 ගහලා වුන්ට කොහොමත් ඇප දෙනවා ඇප දීලා ඉවර වෙලත් මේක තමයි කරන්නේ
    මම හරියට දන්නේ නැහැ රස පරිෂ්ක වර්ත්තාව එනකම් ද කොහෙද ? නඩුවේ තීරණය එනකම් වූ නිවැරදි කරු

    ලොකු එකා ගියොත් ගියොත් වුට ඈප නැහැ කලින් නඩු නිසා නඩුව යනකම් දිගටම හිරේ ඇප ගන්න බැරි නැහැ ගොඩක්ම අමාරුයි .

    රස පරිසක වාර්තාවේ කුඩු පිටි වෙන්නේ . ඉන්දියාවේ නම් සල්ලි දීලා ඔය වැඩේ කරන වුන්ට කුඩු ග්‍රාම ප්රෙමානේ අඩු කරනවා
    නැත්නම් පොලිසිය අල්ලපු ඒවා අනෙක් පැත්තට වෙන කුඩු විකුණන වුනාට විකුනනවා , පොලිසියෙන් කොහොමත යන්නේ පිටි

    මේක හැම වෙලාවේම වෙන්නේ නැහැ ඉන්දියාවේ චාරිතය මේක තමයි .

    පොලසියේ ට දඩුවම් දෙන්න බහ දඩුවම් දෙන්නේ උසාවියෙන් පොලිසිය කරන්න ඉතින් කුද්දෝ අල්ලා උසාවි ඉදිරිපත් කරන එක තමයි . යුක්තිය මෙහයුමේ මම නම් දන්නේ නැහැ එහෙම කරපු අවස්ථා . පොඩි කුද්දනට නම් ගහලා ඇති මම දැකලා නැහැ මේ ලංකාව නේ

    ප්ර්තිපලේ තමයි මිනිස්සුන්ට සැනසිල්ලේ ඉන්න පුළුවන් කම් .

    හරි උබ කියපන් උබේ මතය

    යුක්තිය මෙහෙයුම නවත්තන්න කියලාද ?
    දිගටම කරන්න කියලද ?
    හල්මස්සෝ වගේම තෝරු අල්ලන කියලාද ? නිතිය තියෙන ප්රෙත්පාදන අනුව
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ubalaa hama dema deshapalana konakin balanne ekayi lokuma aula

    me prshne thiyena ekek thamayi me parshne gana danne .

    ow anduwa karanna ragapamak chande enakam . chande enakam hari kudu sakkiliyanata shot eka labena eka loku deyak .

    kudu nawathinne naha methaning businnes wala ithuru wenne minissunta awama karadarayak dena set eka ,

    habayi mehema hari karana eka loku sanasillak eka therum ganain . kalin post walatah kiwwe meka thawath wiwechcnaya karala hari thora moru paththata harawanna one

    මන් දන්නේ නෑ මේ පත හෑලි ලිය ලියා කාගේ PR කැම්පේන් ගෙනියනවද කියල. කියපුව පැහැදිලි වෙන්න පොඩ්ඩක් ඉදපන්කෝ ඉවසල හොරුටික ආයේ පුටුවලට එනකන්. ඊට පස්සේ තොගේ පැත්තට එන්නේ ආණ්ඩුවේ සපෝර්ට් එක්ක එන ඩිලර් සෙට් එක. එදාට මන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නං මේ ගත්ත සුරාන්තේ ගැන
     
    • Like
    Reactions: ttj

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මන් දන්නේ නෑ මේ පත හෑලි ලිය ලියා කාගේ PR කැම්පේන් ගෙනියනවද කියල. කියපුව පැහැදිලි වෙන්න පොඩ්ඩක් ඉදපන්කෝ ඉවසල හොරුටික ආයේ පුටුවලට එනකන්. ඊට පස්සේ තොගේ පැත්තට එන්නේ ආණ්ඩුවේ සපෝර්ට් එක්ක එන ඩිලර් සෙට් එක. එදාට මන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නං මේ ගත්ත සුරාන්තේ ගැන
    අපි දන්නවා පොකෝ මේ චන්ද බලන් කරන වැඩක් කියලා

    එහෙම හරි වෙනෙ එක හොදයි කියන්නේ
    හරි උබ කියපන් උබේ මතය

    යුක්තිය මෙහෙයුම නවත්තන්න කියලාද ?
    දිගටම කරන්න කියලද ?
    හල්මස්සෝ වගේම තෝරු අල්ලන කියලාද ? නිතිය තියෙන ප්රෙත්පාදන අනුව

    මේක නිසා චන්දෙ දෙන්නම් ලොකු *කේ අමාරුවක් නැහැ
     
    • Haha
    Reactions: Xi Jinping

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්ර්තිපලේ තමයි මිනිස්සුන්ට සැනසිල්ලේ ඉන්න පුළුවන් කම් .

    හරි උබ කියපන් උබේ මතය

    යුක්තිය මෙහෙයුම නවත්තන්න කියලාද ?
    දිගටම කරන්න කියලද ?
    හල්මස්සෝ වගේම තෝරු අල්ලන කියලාද ? නිතිය තියෙන ප්රෙත්පාදන අනුව

    යුක්තිය මෙහෙයුම නවතින්න ඕන...

    හේතුව:-

    මිනිසුන්ට සැනසිල්ලේ ඉන්න නම් කුඩු ජාවාරම ඇත්තටම නැති වෙන්න ඕන. මේකෙන් එහෙම වෙන්නේ නෑ තාවකාලික ආතල් එකක් විතරයි කියන එක ඔයා උඩ දාලා තියන කොමෙන්ට් ටික බැලුවත් ඕනෑම ගොනෙකුට තේරෙන්න ඕනි...

    ඇත්තටම කුඩු නැති වෙන්න නම් පොලිටිකල් කැම්පෙන් වලට හාල් මැස්සෝ අල්ලා අල්ලා ඉන්නේ නැතිව තෝරු මෝරු අල්ලන්න ඕන...

    එහෙම වෙන්නේ නෑ... මොකද රටේ තියන දේශපාලන සමාජ සංස්කෘතියේ හැටි ඒක තමයි... ඒ සංස්කෘතිය තව දුරටත් ඉඳිරියට පවත්වාගෙන යන්න නම් මිනිස්සූ රවට්ටලා තියා ගන්න ඕන... යුක්තිය කියලා නාඩගමක් නටන එකේ අරමුණ ඒක...

    ඊට අමතරව පොලිසියේ කාර්යයභාරය හරියට අවබෝධ කර ගන්න වත් හැකියාවක් නැති පොලිස් සේවකයෝ ටිකකට නීතියෙන් හිමිවෙලා නැති බලයක් පවා භාවිතා කරන්න උනන්ඳු කරන එකෙන් වෙන්නේ ඒ පොලිස් සේවකයෝ ටික නාරම්මලදි උනා වගේ උන්ගේ ලොකු කම පෙන්නන්න මිනිස්සුන්ට වෙඩි තියා තියා යන ඒක...

    ඉතින් රටට කිසිම හොඳක් වෙන්නේ නැති, වෙන තරමක් නරකක් වෙන දේකට මම මොකටද පක්ෂපාතී වෙන්නේ????

    මේකට ආයේ කොමෙන්ට් කරන්න අදහසක් නෑ... කියන්න තියන දේ පුළුවන් තරම් පැහැදිලිව කියලා තියෙන්නේ...
     
    මම මේකෙදි හොදටම දැක්ක දෙයක් තමයි කුඩ්ඩො අල්ලනවාට විරුද්ද

    එක්කෝ කුඩු මුදලාලි ලා
    ඩේලි ගංජා අයිස් ගහන කුඩ්ඩො
    නැත්නම් මොයම් පක්ෂෙක දේශපාලන වහල්ලු හේතුව මිනිස්සු රැවටිලා ආණ්ඩුවට චන්දෙ දෙයි කියලා ආයෙත්

    පලවෙනි දේ ලෝකේ කිසිම රටක් නැහැ කුඩු අයිස් නතර කරපු එහෙම පෙර්ෆෙක්ට් රටක් රියල් ලෝකේ නැහැ
    තොර මෝරු හරි හාල් මැස්සන්ගෙන් මත්ද්‍රවය වලට නියාමනයක් ඕනෙමයි

    මොකද කුදදෝ නිසා බට කාපු එකෙක් නිසා කියන්නේ මොන ආණ්ඩුව හරි කරත් මේ වැඩේ නිසා මමට ටිකක් හරි සැනසිල්ලේ ඉන්නේ පුළුවන් මොකද මම කතා කරන්නේ සිහින ලෝක ගැන නෙමේ රියල් ජිවිතේ ගැන ,

    කුඩු කාරයනට නම් මේ දවස් අපායවල් වගේ ඇති ,

    2. අනිවාර්යෙන් පොලිස්ය හතර අතේ නෙලනවාට වැඩිය නිතිය අනුව අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ අපි කුඩ්දට වෙඩි තිබ්බත් අපි හුරේ දැම්මත් . අනෙක් පැත්තට ඒ සොට් එක අපිට දෙන්න පුළුවන් , ඒ නිසා කරන වැඩ නීතියට අනුව කරන්න ඕනේ එකේ කතා දෙකක් නැහැ

    මිනුවන්ගොඩ වැඩේ යුක්තිය මෙහෙයුම නිසා නම් නෙමේ වුනේ ඕක හැමදාමත් වුනා මේ පාර කෙල වුනේ මිනිස්සු ඉන්න තැනක සිද්ද වුනු නිසා මේක වහගන්න බැරි වුනා පොලිස්කාරයන්ට , කි පාරක් පොලිස් අණ නොනවත්වා දාවනය කරා කියලා වෙඩි තිබ්බ ඒවා නිව්ස් වල ගියදා . අන්තිමට නතර වුනේ වූ කුද්දෙක් වෙලා , ඒ කාල වල මේ බයිලා ගහන වුන් පොස්ට් එකක් හරි දැම්මද පොලිසියට විරුද්දව

    කලින් කිව්වා වගේ මේ කරන වැඩේ ට අකමැති අර උද කිව්ව් අය තමයි , හැබැයි මේ වගේ මෙහෙයුම් නවත්වනවාට වඩා අපි පෙෂර් කරන්න ඕනේ
    කරන දේ හරියට කරපන්කියන්න .

    මතක නම් මේවගේම 2018ත් මයිත්රිපාල කරා චන්දෙ ලංවෙලා චන්දෙ ඉඅවර වුනාම එකත් නැහැ ඒ විදිය වෙන්නේ නැතුව අඩුම තරමේ සමනය මනුෂ්යෙක්ට පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් විදියට මේ මෙහෙයුම් දිගටම යන්න ඕනේ