අයුතු බලේ බලේ ගහනවා එක තමයි මම ඇහුවේ උබ දන්නා දේවල් කියපන් කියලා කෝ කිවවද ?
උබලා කොච්චර කගැහුවත් දේශපාලන නාටියක් වුනත් මට වැඩක් නැහැ බන්
මොකද මොකක හරි ප්‍රතිපලයක් තියෙනවා නේ අන්න ඒ ප්‍රතිපලය ඉන්දා මම ටිකක් සැනසිල්ලේ ඉන්නේ
උබට කියන්න මේ පැත්තේ කුඩු විකුණන එකා තාම විකුනනවා හැබැයි වුගේ පුත්තු දෙන්නා ගැනී ඇතුලේ එහම හරි වුන් විදවන්න ඕනේ
විකුන්නා දාලා හිටපු කොල්ලෝ ඔක්කොම වගේ පුනුරුත්තාපනේ
දැන් අලුත් සෙට් එකක් දාලා කරන්නේ වැඩි වැඩ නැහැ ,
හැබැයි කුඩු නැවතිලා නැහැ , අර උඩ ඇල්ලුවා කිව්වේ යුතු බලේට නම් නෙමේ ,
කුඩු මාට්ටු වෙනොට අරුන් බාරගන්නවා තත්තා ව යව්ව්වේ නැහැ ඕකා අප පිට ඉන්න නිසා , වුව හොයන්නත් නැහැ , අරුන් තමයි රන් කරේ
මෙච්චර කල් හැඟී හැනගී හිටපු එකා ගෙදර ඊලග ට වුට තමයි සොට් එක ලැබෙන්නේ . ඔක්කොම ඇල්ලුවේ ගමේ පොලිස් නෙමේ හැබැයි , stf පැන්නේ ගම පොලිස් සල්ලි ගන්නවා .
මුළු පැත්තම හෙන ඉල්ලනවා පවුලටම මෙහම හරි වුනේ යුක්තිය කියලා බොරුවට හරි රගපාන මෙහෙයුම නිසා
පොලවේ පයගහලා සාම්ජේ ජිවත් වෙන එකෙක් නම් ප්‍රශ්නයක් තියෙන එකෙක් නම් ඕකට ෆුල් සපෝර්ට් එකයි .
හැබැයි යුක්තිය කියලා සමානය මිනිහාට සොට් එක දෙන්න කලින් නම් සොට් එක දෙන්න ඕනේ ,
එහම බැලුවාම හැමදේකටම විවෙච්ච්නය තියෙන එක හොදයි , එහෙම කරලා ප්‍රෙෂර් කරන්න ඕනේ තොර මෝරු ගාවට ඕක හරවන්න ,

හැබැයි යුක්තිය මෙහයුම නවත්තාපන් කියන්න නෙමේ ,
------
Post added on Jan 20, 2024 at 11:43 PM