ජීවිතය ඇත්තටම දුකක්ද ??

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උබ හරි උබේ ගෙදරක එකේක් හරි හැප්පිලා, නැත්නම් වෙන මොකක් හරි අසාධ්‍ය ලෙඩක් හැදිලා කරකියාගන්න දෙයක් නැතුව ඉස්පිරිතාලේ ඇදෙ ඉද්දි කොහේ හරි ඉන්න හාමුදුරුවෝ කෙනෙක් හරි පාදිලියෙක් හරි ඇවිත් මූට මෙහෙම වෙලා තියන්නේ අපේ ආගමේ විදියට මොකක් හරි කරපු නිසා නැත්නම් නොකරපු නිසා කියලා video කරොත් උබ මොකද කරන්නේ ?
    සාධු සාධු කියනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් කල්ප කියක මෙහෙම දුක් විඳල ඇද්ද, එකම ජීවිතේ කියල හිතන් ලද දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන තර්ක කරලම මැරිල යමු.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    Facebook pages කරන adminලාගෙන් බුදු දහම මණින්න එපා.
    සරලවම කිව්වොත් අප්පුහාමිලාගෙ බණ අහන්න එපා.
    https://elakiri.com/threads/අප්පුහාමිගෙ-බණ.2138564/
    ඔය කොයි අප්පුහාමිලත් එකයි.

    ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජීවිතයක් ලැබීම කියන්නෙම සැපක්. මෝඩ රැලක් අතර ඉපදෙන්නෙ නැතුව, මෝඩයෙක් නොවී, ලෙඩක් නැතුව ඉන්නව කියන්නෙම සැපක්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල
    ඉතිං "මම කියන එක වැරදියි" කියලා යම් ආගම් දේශකයෙක් කිව්වොත්?

    එහෙම නෙවේ, තමන්ටම ප්‍රගුණ කරලා (practice කරලා) අත්දකින්න පුලුවන් යම් ආගමික ඉගැන්වීමක් තියෙනවා නම්, "ඇවිත් බලන්න/ ප්‍රගුණ කරලා බලන්න" කියන්න පුලුවන් විදිහෙ එකක් නම්, තමා තුළට පමුණුවාගත හැකි දෙයක් නම්, මුල-මැද-අග මනාව ගැළපිලා යන ඉගැන්වීමක් නම්, අන්තිම target එකට මේ ජීවිතයේදීම යන්න පුලුවන් එකක් නම්, target එකට යන්න මහන්සි වෙන අයට දවසින් දවස තමන්ගෙ progress එකක් දකින්න පුලුවන් එකක් නම්.... අන්න ඒ ආගම ගැන තමයි මම කියන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    ඉතිං "මම කියන එක වැරදියි" කියලා යම් ආගම් දේශකයෙක් කිව්වොත්?
    Then no one cares. සමාජ බලපැම අවමයි.