ආගම් දේශකයො හැම කෙනාම කියන්නෙ මම කියන එක තමයි පරම සත්‍යයාය කියල
ඉතිං "මම කියන එක වැරදියි" කියලා යම් ආගම් දේශකයෙක් කිව්වොත්?
එහෙම නෙවේ,
තමන්ටම ප්‍රගුණ කරලා (practice කරලා) අත්දකින්න පුලුවන් යම් ආගමික ඉගැන්වීමක් තියෙනවා නම්, "
ඇවිත් බලන්න/ ප්‍රගුණ කරලා බලන්න" කියන්න පුලුවන් විදිහෙ එකක් නම්,
තමා තුළට පමුණුවාගත හැකි දෙයක් නම්,
මුල-මැද-අග මනාව ගැළපිලා යන ඉගැන්වීමක් නම්, අන්තිම target එකට
මේ ජීවිතයේදීම යන්න පුලුවන් එකක් නම්, target එකට යන්න මහන්සි වෙන අයට දවසින් දවස
තමන්ගෙ progress එකක් දකින්න පුලුවන් එකක් නම්.... අන්න ඒ ආගම ගැන තමයි මම කියන්නෙ.