Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Athal denna epa pons.uba ahalawath nadda wso2,sysco gana? ගන්නේ හොදම මොල ටික uom cse,it/ucsc cs/iit cs හොද class ගත්ත උන්ව හයර් කරන්නේ.නිකන් නෙමේ ලංකාවේ හොදම it company වෙලා තියෙන්නේ.se කෙනෙක්ට 5 පන්නලා හම්බවෙනවා.මේකේත් ඉදියා වැඩ කරන එකෙක් siri ayya කියලා.උගේ සැලරි එක 5.60 ක් se wso2.
    උබලත් මේකේ උන් කියන ටොම් පච වලට අහුවෙනවනේ 😅 ඔය ඕකගේ බොරු බන්. නැත්නම් දවස තිස්සෙම මේකේ බැනගන්න එකෙකුට එච්චර ගෙවනව කියල ද උබ කියන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ටිකක් වැඩිපුර ඉල්ලපන් ආන්ඩුවට බදු ඕනේ. ඔය පොඩි සල්ලි එන්නේ ඩොලර් යුරෝ වලින් නේ

    අනේ පක සිරියා කරේ ලැට් වලවල් ඇදලා ජීවත් උන එක ගලිසිරී කිව්වේ ඉස්සර අපි . ඌ කරපු සොෆ්ට්වෙයා එකක් නෑ
    ------ Post added on Jan 21, 2024 at 11:59 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබලත් මේකේ උන් කියන ටොම් පච වලට අහුවෙනවනේ 😅 ඔය ඕකගේ බොරු බන්. නැත්නම් දවස තිස්සෙම මේකේ බැනගන්න එකෙකුට එච්චර ගෙවනව කියල ද උබ කියන්නෙ.
    අනේ පක සිරියා කරේ ලැට් වලවල් ඇදලා ජීවත් උන එක ගලිසිරී කිව්වේ ඉස්සර අපි . ඌ කරපු සොෆ්ට්වෙයා එකක් නෑ
    ------ Post added on Jan 21, 2024 at 11:59 AM
    ඇත්තටම ඌ ඒ කම්පැනියෙ නං වැඩ කරේ, ඒක තමයි ඒ කම්පැනියෙ ගෙවපු ගාන. මම හරියටම දන්නෑ හැබැයි ඌ ඒකෙද වැඩ කරේ කියලා නං
     
    • Like
    Reactions: Nara Panuwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඇත්තටම ඌ ඒ කම්පැනියෙ නං වැඩ කරේ, ඒක තමයි ඒ කම්පැනියෙ ගෙවපු ගාන. මම හරියටම දන්නෑ හැබැයි ඌ ඒකෙද වැඩ කරේ කියලා නං
    උබ ඌව විශ්වාස කරනවද බන් 🤣🤣🤣

    ලක්ශ 5 ගත්ත උන් 2018 වගේත් හිටියා බන් ලංකාවේ ආයේ ගලි සිරිය වෙන්න ඕනේ නෑ . නිකං මේ අවුරුදු 3-5 තියන උනුත් තුනක් තුන හමාරක් වගේ ගත්තා
     
    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඇත්තටම ඌ ඒ කම්පැනියෙ නං වැඩ කරේ, ඒක තමයි ඒ කම්පැනියෙ ගෙවපු ගාන. මම හරියටම දන්නෑ හැබැයි ඌ ඒකෙද වැඩ කරේ කියලා නං
    මේ මෝඩයන්ට කිව්වට තේරෙන්නේ නෑ බන් ගනන් ගන්න එපා.සිරි අයියා එකේ තමා වැඩකලේ බන් මගේ ගාව උගේ ගිට්හබ්,ලින්ක්ඩින්,ෆේස්බුක් ඔක්කොම ලින්ක් තියනවා.මිනිහා mora it කොල්ලෙක්.මෝඩයන්ට තේරුම් කරන්න කාලය කන්න එපා.
    උබලත් මේකේ උන් කියන ටොම් පච වලට අහුවෙනවනේ 😅 ඔය ඕකගේ බොරු බන්. නැත්නම් දවස තිස්සෙම මේකේ බැනගන්න එකෙකුට එච්චර ගෙවනව කියල ද උබ කියන්නෙ.
    උබ දන්නේ නැති ගොඩක් දේවල් අපි දන්නවා බන්.නිකන් company වලත් se කෙනෙක්ටත් 1.5 ක් විතර ගෙවනවා දැන්.
    ටිකක් වැඩිපුර ඉල්ලපන් ආන්ඩුවට බදු ඕනේ. ඔය පොඩි සල්ලි එන්නේ ඩොලර් යුරෝ වලින් නේ

    අනේ පක සිරියා කරේ ලැට් වලවල් ඇදලා ජීවත් උන එක ගලිසිරී කිව්වේ ඉස්සර අපි . ඌ කරපු සොෆ්ට්වෙයා එකක් නෑ
    ------ Post added on Jan 21, 2024 at 11:59 AM
    නෑ නෑ ඌ සිරාවටම wso2 වැඩ කලේ.ඌ ඩයල් එකක් බන්.පට්ට project තොගයක් කරලා තිබ්බා.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ මෝඩයන්ට කිව්වට තේරෙන්නේ නෑ බන් ගනන් ගන්න එපා.සිරි අයියා එකේ තමා වැඩකලේ බන් මගේ ගාව උගේ ගිට්හබ්,ලින්ක්ඩින්,ෆේස්බුක් ඔක්කොම ලින්ක් තියනවා.මිනිහා mora it කොල්ලෙක්.මෝඩයන්ට තේරුම් කරන්න කාලය කන්න එපා.

    උබ දන්නේ නැති ගොඩක් දේවල් අපි දන්නවා බන්.

    නෑ නෑ ඌ සිරාවටම wso2 වැඩ කලේ.ඌ ඩයල් එකක් බන්.පට්ට project තොගයක් කරලා තිබ්බා.
    ඌ ගලි අදිනවා කියල නම් දනවා . ඌට ප්‍රොජෙක්ට් කරන්න වෙලාවක් කොහෙද එලකිරියේ උන්ට කුනුහරුපෙන් බැන බැන ගූ වපුරපු එක කරේ
     
    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඌ ගලි අදිනවා කියල නම් දනවා . ඌට ප්‍රොජෙක්ට් කරන්න වෙලාවක් කොහෙද එලකිරියේ උන්ට කුනුහරුපෙන් බැන බැන ගූ වපුරපු එක කරේ
    එහෙම තමා බන් මාත් හිතන් ඉදියේ.උබලට වඩා මන් ඌත් එක්ක රංඩු වෙලා තියනවා.ඒකනේ ඉතින් උගේ හැම එකම මන් දන්නේ.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    SSE oita wadaa labenna ona harinam , uba dan inne senior nemenm awulakuth nathi wei oka accept kalath hoda experience ekk ganna puluwannm .