මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    03 ජෙප්පන්ගේ කට වැඩී. එ කටකයිවාරුව නිසා දෙනවා කරලා පෙන්නපන් කියලා. ඇබුම ගානේ strike නැතී අවුරුදු 5ක් වත් තියෙයී නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    ඔව් නේ උබ Animal Sex නේ
    අපි ඇනිනල් තමා ඇයි උබ දෙවියක්ද .

    මැදමුලනේ පිලේ තියලා ගහපු බයියෝ උබලා . දැන් වැඩිය එහෙට ගිය නැතිඋනාට ඉස්සර ඕජී යන්නේ ඔයාට 🤣
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බෝර දියේ මාලු බානව නේද :rofl:
    😂

    මොන ආණ්ඩුව ආවත් වැටෙන්නැතුව ඉන්න පුලුවන් අමතර income එකක් තියෙනවා නම්. 👍
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    විනාසයි

    Fozzie Bear Reaction GIF
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් හිතෙන්නෙ රනිල්, මහින්දලගෙ බහින කලාවෙත් පුතානෝගෙ තැටිය රත් වෙනව මිසක් සිංහලු 3 වෙනි කෙනෙක් ගැන (අනුර හෝ අලුත්ම කෙනෙක්, එහෙම හරි හමන් කෙනෙකුත් නෑනෙ) හිතන්නෙ නැතිවෙයි වගේ අතීත චක්‍රය ගැන හිතනකොට..බලමු මොකෑ වෙන්නෙ කියල :rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    අයම ඇවිත් රට හදන්න ට්‍රයි කරන්නේ, උබට ජස්ටින් අයියය සිටිසන් දෙන්න බෑ කීවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,640
    113
    අන්න බෙලි අත්තේදී අපේ ජන බලපක්ෂයේ නායකයා ඇතුළු 5ක් වෙඩිතබා මරා දමලා. කවුද මේක කරන්න ඇත්තේ?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    අන්න බෙලි අත්තේදී අපේ ජන බලපක්ෂයේ නායකයා ඇතුළු 5ක් වෙඩිතබා මරා දමලා. කවුද මේක කරන්න ඇත්තේ?
    කවුද කරලා තියෙන්නෙ ?