school leaver කෙනෙකුට යන්න පුලුවන් බෑන්ක් වේකන්සි ගැන මොනව හරි අහු උනොත් දාන්නකො මේ නූලට.
මට වෙන දෙයක් ගැනත් දැන ගන්න ඕන.මට හිතෙනව කොරියන් එක්සෑම් කරන්න. korean tv series එහෙම බලල නෝමලි කතා කරගන්න පුලුවන් උනා නිකම් ම. පන්ති එහෙම ගියා නම් 150 පන්නලා ලකුනු නම් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනව.රටේ තත්වෙ එක්ක කැම්පස් ගිහින් අවුරුදු 4ක් ඉන්න අමාරු නිසා තමයි යන්න හිතෙන්නෙ. කොරියා ගිහින් ආපහු එද්දි වයස ගිහින් නිසා වෙන හොද රටකට යාගන්න තියෙන චාන්ස් එක නැති වෙලා යයි කියලත් හිතෙනව.