korea vs europe

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    school leaver කෙනෙකුට යන්න පුලුවන් බෑන්ක් වේකන්සි ගැන මොනව හරි අහු උනොත් දාන්නකො මේ නූලට.

    මට වෙන දෙයක් ගැනත් දැන ගන්න ඕන.මට හිතෙනව කොරියන් එක්සෑම් කරන්න. korean tv series එහෙම බලල නෝමලි කතා කරගන්න පුලුවන් උනා නිකම් ම. පන්ති එහෙම ගියා නම් 150 පන්නලා ලකුනු නම් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනව.රටේ තත්වෙ එක්ක කැම්පස් ගිහින් අවුරුදු 4ක් ඉන්න අමාරු නිසා තමයි යන්න හිතෙන්නෙ. කොරියා ගිහින් ආපහු එද්දි වයස ගිහින් නිසා වෙන හොද රටකට යාගන්න තියෙන චාන්ස් එක නැති වෙලා යයි කියලත් හිතෙනව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්

    salli tiyenam shenagan ratakata adapan
    korea/gulf aurudu 2k adala salli ekathu karan europe adapan
    lankawe business ekak karanna dan patta amaruy ban
    hama ekama kohen hari kelinnamay balan inne
     
    • Love
    Reactions: ksperj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    korean tv series එහෙම බලල නෝමලි කතා කරගන්න පුලුවන් උනා නිකම් ම.

    ඊයා බං.

    ඔකුන්ගේ ටීවී සීරියස් වල මවා පාන ලෝකේ නෙවෙයි වෙන්න පුළුවන් ඇත්තට තියෙන්නෙ. ටිකක් හොයලා බලලා යන්න.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    korea/gulf aurudu 2k adala salli ekathu karan europe adapan
    කොහොමද අයියෙ එහෙම කරන්නෙ? කොරියා ගිහින් සල්ලි හෙව්ව කියලා ඉතින් ඒවගෙන් යුරෝප් යන්න මොකද්ද කරන්න පුලුවන්.

    ඊයා බං.

    ඔකුන්ගේ ටීවී සීරියස් වල මවා පාන ලෝකේ නෙවෙයි වෙන්න පුළුවන් ඇත්තට තියෙන්නෙ. ටිකක් හොයලා බලලා යන්න.
    හරි හරි බන් මම කිව්වෙ කතා කරන භාශාව විතරයි. ෆිල්ම් වල පෙන්නන සිගිති ආතල් නෙවේ
    ------ Post added on Jan 21, 2024 at 4:34 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමද අයියෙ එහෙම කරන්නෙ? කොරියා ගිහින් සල්ලි හෙව්ව කියලා ඉතින් ඒවගෙන් යුරෝප් යන්න මොකද්ද කරන්න පුලුවන්.

    හරි හරි බන් මම කිව්වෙ කතා කරන භාශාව විතරයි. ෆිල්ම් වල පෙන්නන සිගිති ආතල් නෙවේ
    ------ Post added on Jan 21, 2024 at 4:34 PM

    study palayan canada lesiy
    salli ituru kara gena palayan ban
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    study palayan canada lesiy
    salli ituru kara gena palayan ban
    ස්ටුඩන්ට් වීසා ගියා කියලා ගන්න බෑනෙ බන්. ගොඩක් අයට ආපහු එන්න වෙනව නෙ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Do some good quality motor vehicle maintenance course. Specialized in electric/hybrid technology. It's the future. In UK we have shortage of properly trained and experienced technicians.

    Get 2-3 year experience and apply for Automotive engineering degree. Plenty of good jobs and most offer work permit.