2019 චන්දෙ කාලේ එළකිරි එකේ උබල හිටිය නම් මතක ඇතිනේ erozan, nickjosh, nakamura වගේ අය ගහපු ගේම.
උන් පට්ට කැම්පෙන් එකක් මේකේ කරා. අන්තිමට උනේ රටම කාබාසිනියා වෙලා උන්ටත් යනඑන මන් නැති උනා. දැන් මේ එක පොන්නයෙක්වත් මේකේ නෑනේ.
දැන් ඔය netudara වගේ ලපයි සිපයි බහිනවා. ඉස්සරහට තව එක එක නම් වලිනුත් එයි. පුළුවන් තරම් ජවිපෙට මඩ ගහයි.
88/89 පුලුවන් තරම් පට්ට ගහයි. මේ පාර මුන්ට කරා කියල පෙන්නන්න දෙයක් නෑනේ. කරපු එකම දේ රට බංකොලොත් කරපු එකනේ.
මම නම් හිතන්නේ මුන්ට කරන්න පුළුවන් හොදම දේ තමයි මුන් දාන ත්‍රෙඩ් ignore කරන එක. අපි උබලගේ අහිංසක හීන මරා දාපු කාලකන්නි හැතිකරේට කඩේ යන උන්ගේ ත්‍රෙඩ් එකක් open කරන්නවත් සුදුසු නෑ මම නම් හිතන්නේ.
උබ සජියට සපෝට් එකෙක් නම් it's upto you . ඒක හැමෝගේම අයිතිය. හැබැයි උබලගේ අපේ, අපේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා මේ රට වලපල්ලට දාපු හැත්තට කඩේ යන උන්ව නම් පුළුවන් තරම් ignore ම කරපන්. උන් එක්ක ආතල් එකටවත් හැමිනෙන්න යන්න එපා.