
NE bro... It depends.මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්‍රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්‍රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්‍ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්‍රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි
.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.
ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.
කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.
මාර ජීවිතයක් නේ බන් මේක.
උබට විතරක් නන් තේරෙන්නේ නැත්තේ හදාගන්නේ නෑ. තව අයටත් එහෙම නන් හදාගන්නන්මොකක්ද බන් උබ කතා කරන විදිය.උබ කියන විදියට තේරෙන්නේ නෑ උබ කියන එක.
උබ අහල තියෙනවාද ගෙරි මස් බෙල්ලේ බැඳගෙන කන්න එපා කියලා.මොකක්ද බන් උබ කතා කරන විදිය.උබ කියන විදියට තේරෙන්නේ නෑ උබ කියන එක.
මොනා කියවනවද මන්දා උබත්උබට විතරක් නන් තේරෙන්නේ නැත්තේ හදාගන්නේ නෑ. තව අයටත් එහෙම නන් හදාගන්නන්
උබ අහල තියෙනවාද ගෙරි මස් බෙල්ලේ බැඳගෙන කන්න එපා කියලා.
------ Post added on Jan 20, 2024 at 10:43 PM
උබ තව පොත් එහෙම කියවපන් මේකේ එල්ලිලා ඉන්න වෙලාවෙ. ඔව්ව සාමාන්‍ය ව්‍යවහරයේදී භාවිතා කරන කතා.මොනා කියවනවද මන්දා උබත්
උබ කොහෙ එකෙක්ද? අපිනම් පාවිච්චි කරන්නේ නෑ ඕවා සාමනය ව්‍යවහරයේදී.උබ තව පොත් එහෙම කියවපන් මේකේ එල්ලිලා ඉන්න වෙලාවෙ. ඔව්ව සාමාන්‍ය ව්‍යවහරයේදී භාවිතා කරන කතා.
2000න් පස්සේ නේ උබඋබ කොහෙ එකෙක්ද? අපිනම් පාවිච්චි කරන්නේ නෑ ඕවා සාමනය ව්‍යවහරයේදී.
එහෙනන් හරි ඉතින්. ඔව්ව ඔය පොත් එහෙම කියවද්දී සෙට් වෙන කතා.Ow 2003
Mn nm owa kiyawanne na bnඑහෙනන් හරි ඉතින්. ඔව්ව ඔය පොත් එහෙම කියවද්දී සෙට් වෙන කතා.
ඒක තමා ඔව්ව සෙට් වෙන් නෑ ගොඩක් 2000න් පස්සේ අයට. අපිට තිබ්බේ පොත් කියවන එකයි ලොකු උන්ගේ කට දිහා බලන් ඉන්න එකයි තමා දැනුම ගන්න සොස් විදියට පොඩි කාලේ. ඕකෙන් ඔය දෙකම මට සෙට් උනා. අපේ ගෙදර ගොඩක් අය හිටියා ඉස්සර ලොකු තාත්තලා, සීයලා අත්තම්මා එහෙම. ඒ අයගේ කතා වලින් එහෙම තමා ඔය වගේ ඒව ගැන දැන ගත්තේ, ආයේ පොත් කියවලා. දැන් ඉතින් අතේ තියෙන device එකේ ඊට වඩා දේවල් තියෙනවා දැනගන්න ඒ උනාට එකට directions නෑ. එච්චර හිතන්න එපා අපිට ඒ කාලේ නොතිබ්බ චාන්ස් දැන් තියෙනවා. ඒව හරියට use කරගනින් මේකේ එක එකා එක්ක වලි අල්ලන වෙලාවේ.Mn nm owa kiyawanne na bn
Apo owa kiyawanna kammali bnඒක තමා ඔව්ව සෙට් වෙන් නෑ ගොඩක් 2000න් පස්සේ අයට. අපිට තිබ්බේ පොත් කියවන එකයි ලොකු උන්ගේ කට දිහා බලන් ඉන්න එකයි තමා දැනුම ගන්න සොස් විදියට පොඩි කාලේ. ඕකෙන් ඔය දෙකම මට සෙට් උනා. අපේ ගෙදර ගොඩක් අය හිටියා ඉස්සර ලොකු තාත්තලා, සීයලා අත්තම්මා එහෙම. ඒ අයගේ කතා වලින් එහෙම තමා ඔය වගේ ඒව ගැන දැන ගත්තේ, ආයේ පොත් කියවලා. දැන් ඉතින් අතේ තියෙන device එකේ ඊට වඩා දේවල් තියෙනවා දැනගන්න ඒ උනාට එකට directions නෑ. එච්චර හිතන්න එපා අපිට ඒ කාලේ නොතිබ්බ චාන්ස් දැන් තියෙනවා. ඒව හරියට use කරගනින් මේකේ එක එකා එක්ක වලි අල්ලන වෙලාවේ.
බොට පොත් කියවන්න නෙවෙයි කිව්වේ. ඔය අතේ තියෙන device එකෙන් ඊට වඩා හොඳ ඒව හොයාගනින් කියල මේකේ වලි දාගන්න වෙලාවේ.Apo owa kiyawanna kammali bn
මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්‍රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්‍රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්‍ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්‍රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි
.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.
ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.
කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.
මාර ජීවිතයක් නේ බන් මේක.
Gon athal neme pako sirapatta gon athal mewa
Gaaniwa ewapnoo gon athal pennannaeka thamai gon athal kiuwe.