ලස්සනට ඉමු part 01

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි මේ කාලේ තියෙන වියදම් එක්ක සමහරුන්ට ලොකු ලොකු Products ගන්න හැකියාවක් නෑ ඒ නිසා බජට් එකේ හැටියට ලස්සනට ඉන්න පුලුවන් විදියක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. (අනේ මෙවා කරන්නේ ගෑණුනේ කියන toxic masculine අයියලා මේක නොබැලුවට කාරි නෑ)

    ඇයි අපි ලස්සනට ඉන්න ඕනි? - මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඉගෙන ගන්නඔ ඕනි. එහෙම නැතුව වෙන කෙනෙක් ඔයාට ආදරේ කරන්නේ කොහොමද?

    හරි මුලින්ම Skincare routine එකකින් පටන් ගමු.

    Skincare routine එකක් කියන්නෙ අනිවාර්යෙන්ම තියෙන්න ඕනිදෙයක්. මේක සමට විතරක් නෙමෙයි මනසටත් බලපානවා. හේතුව තමයි ඔයා කාර්යබහුල කෙනෙක් නම් දවසේ තමන් ගැන හිතන්න ලැබෙන එකම වෙලාව skincare routine එක ෆලෝ කරන වෙලාව විතරක් වෙන්න පුළුවන් ඒක නිසා මේක හරි ආසාවෙන් භාවනාවක් වගේ කරන්න.


    Skincare routine එක පටන් ගන්නේ කොණ්ඩෙන්. - ඔව්. ඔයා කොන්ඩේ තෙල් ගාන කෙනෙක් නම්, කොන්ඩේ හිස්හොරි තියෙන කෙනෙක් නම් මොන දේ සමට කළත් වැඩක් නෑ. ඒක නිසා කොන්ඩේ තෙල් ගාන එක නවත්තන්න මොකද ඔයා කොන්ඩේ ගාන තෙල් මූණට බේරිලා ඇවිත් මූණේ තියෙන pores clog වෙනවා ඊට පස්සේ කුරුලෑ දාන්න අරගෙන මූණ විනාස වෙනවා. ඊට පස්සේ හිස් හොරි තියෙනව නම් ඒකට බේතක් ගන්න (මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ හිස් හොරිද නැත්තන් dry scalp ද කියල තහවුරු කරගන්න). ඒවගේම තමයි ඔයාගේ කොට්ට උරේ අඩුම තරමේ දවසක් ඇර දවසක් බැරි නම් දවස් දෙකකට් සැරයක්වත් මාරු කරන්න / හෝදන්න. මොකද ඒකේ තියෙන ජරාව මූණේ ගෑවුනහම ගන්න දෙයක් නෑ.


    Step 01 - Cleanser


    මුලින්ම ඔයාගේ සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න මම use කරන්නේ prevense එකේ ජෙල් ක්ලෙන්සර් එක https://www.britishcosmetics.lk/shop/wash-off-cleansing-gel-for-all-skin-types/. මේක සමට මාර gentle and Soap free (කොයිම වෙලාවකවත් මූණට සබන් නම් යූස් කරන්න එපා ඔයා දැනටමත් කුරුලෑ වලින් පීඩාවිදින කෙනෙක් නම් සබන් ගාන එක නවත්තලා නිකන් වතුරෙන් විතරක් මූණ සෝදල බලන්න සතියක්)

    Step 02 - Moisturizer

    Moisturizer එකක් කියන්නේ සමට අත්‍යවශ්‍ය දෙයක්. මේකෙන් තමයි දවස පුරාම ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කරන්නේ.
    Cetaphil, Cerave බ්‍රෑන්ඩ්ස් වල moisturizers ගොඩක් හොදයි හැබැයි ටිකක් ගනන් ඒක නිසා කොල්ලන්ට පුළුවන්. https://www.daraz.lk/products/vaseline-men-healing-moisture-body-lotion-600ml-i101704792.html

    Step 03 - Sunscreen

    මේක නම් අනිවාර්‍යම දෙයක්. මොන දේ කළත් වැඩක් නෑ ඉර එළියට ගිය ගමන් සම ඉවරයි. ඒක නිසා SPF 50+ තියෙන sunscreen එකක් ඕනිමයි. ඊට වඩා SPF අඩු ඒවා අරන් තේරුමක් නෑ අපේ වගේ රටකට. Moisturizer ගාලා අඩුම විනාඩි 30ක් වත් ඉදලා තමයි sunscreen ගාන්න ඕනි. එළියට යන්න විනාඩි 20කටවත් කලින් මේක ගාන්න ඕනි. මම ගාන්නේ ඩොක්ටර් කෙනෙක් prescribe කරපු ගනන් අඩු එකක් https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/

    සල්ලි තියෙන අයට ඕනි නම් මේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුලුවන් - La Roche-Posay , Garnier's Ambre Solaire , Isispharma

    මේ කොරියන් බ්‍රෑන්ඩ් එක සුපිරි - https://orionxoxo.lk/products/aloe-soothing-sun-cream-spf50-pa

    Step 04 - Final step

    මේ ඔක්කොම කරලා ආයේ රෑට cleanse කරන්න අමතක කරන්න එපා.


    තව පෝස්ට් එකකින් ආයේ හම්බ වෙමු.

    ඔය ලබ්බවල් ගාද්දි කුරුලෑ එනව. සබන් ගාද්දි මුකුත් අවුලක් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,591
    23,175
    113
    ඔය sunscreen එක හොඳයිද බන්? වෙන විස්තර තියෙනවද ඕක ගැන?
     
    • Love
    Reactions: tupac97

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    (මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ හිස් හොරිද නැත්තන් dry scalp ද කියල තහවුරු කරගන්න
    ඒ දෙකෙ වෙනස මොකද්ද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,478
    113
    colombo
    retinol neme?
    Retinol වැඩක් නෑ strong මදි
    ekane math ahala thiyenne retinol hondai kiyala

    ඔය ලබ්බවල් ගාද්දි කුරුලෑ එනව. සබන් ගාද්දි මුකුත් අවුලක් නෑ
    සබන් ගාන්න එපා බන් මූණ ඩැමේජ් වෙනවා උඹට ඕක තේරෙන්නේ ටිකක් වයයසට යනකොට
    හොඳ moisture එකක් කියපංකො ගාන අවුලක් නෑ. මගේ mix skin එකක් තියෙන්නෙ
    Cerave, Neutrogena Hydro boost
    ඔය sunscreen එක හොඳයිද බන්? වෙන විස්තර තියෙනවද ඕක ගැන?
    ඔව් මේක තමයි ගොඩක් දොස්තරලා prescribe කරන්නේ. මීට වඩා ගොඩක් හොඳ ඒවා තියෙනවා පට්ට ගනන්
    ඒ දෙකෙ වෙනස මොකද්ද?

    හිස් හොරි කියන්නේ fungus එකක් ඒකට බේත් ඕනි, dry scalp කියන්නේ වියලි හිස්කබල
     
    Janet products දැන් ගොඩක් අය use කරනවා.. ඒවා use කරන අය නැද්ද? කාන්තා පාර්ෂවය :rolleyes:

    Oya monada ganne lassana wenna
    මම ඉතින් එකක් කියලා නෑ. අහු වෙන හැම එකම ගානවා.. 😌
    ------ Post added on Jan 24, 2024 at 7:34 AM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala
    වැදගත් ලිපියක් ! එල මචන් 👍:love:

    1. මචන් දිනපතා Cleanser පාවිචි කරනකොට මුහුණේ, සමේ උඩ තියන තෙල් ගතිය අනවශ්‍ය විදිහට ඉවත්වෙලා යන්නේ නැද්ද ?, පස්සේ ඉක්මනින් වයස ගතියක් එන්න මේක බලපාන්න පුළුවන් නේද ? Cleanser වෙනුවට බේබි සබන් හොද නැද්ද ?

    2. Moisturizer හා Day cream එකමද ? Shave කරලා day cream එකක් ගාන එක හොද නැද්ද office යනකොට ? මේ කියන (Vaseline Men Healing Moisture) product එක Moisturizer එකක් නෙමේ Body Lotion එකක් නේ ..

    3. මචන් oily skin එකක් නම් Moisturizer ඕනෙද ? Moisturizer ගෑවහම තව oily ගතිය වැඩිවෙන්නේ නැද්ද ?

    4. Sunscreen වල oily ගතිය අඩු product එකක් තියනවාද.? ගොඩක් Sunscreen වල තියන ප්‍රශ්නය තමයි ගාපුවහම සමට ගොඩක් oily ගතිය ඇවිලා දිලිසෙන්න , අදුරුපැහැයට පෙන්න ගන්නවා. MAXIBLOCK ESSENTIAL DRY TOUCH SUNSCREEN SPF 50+ කියන්නේ හොදම Sunscreen එකක්. නමුත් මේකත් oily !

    5. Night cream අවශ්‍ය ද ?
     
    Last edited: