Online safety bill

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    කවුරුත් දන් නෑ බන් කොලේ වහලා ගහන්නේ, ඒ නිසා බය වෙන්න දෙයක් නෑ . උබල දැන් ඉන්න විදියට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉදපන් .
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    කවුරුත් දන් නෑ බන් කොලේ වහලා ගහන්නේ, ඒ නිසා බය වෙන්න දෙයක් නෑ . උබල දැන් ඉන්න විදියට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉදපන් .
    Hmmm
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,036
    26,481
    113
    Kandy
    point form eken kiwwoth?
    මහින්ද මහත්තයා ට බනින්න එපා
    රනිල් මහත්තයාට බනින්න එපා
    නාමල් මහත්තයාට බනින්න එපා
    කන්න නැතත් කන්න නෑ කියලා සමාජ මාදය වල දාන්න එපා
    පොලිසියේ වැරදි කියලා එක එක දේවල් රෙකෝඩ් කරලා ෆේස්බුක් දාන්න එපා
    ජෙප්පන්ට කඩේ ගිහින් අහු වෙන්ඩ එපා
     
    • Sad
    Reactions: dslayer