යා පයියට කලින් BREAKING නිවූස්: සනත් නීශාන්ත ලෙෆ්ට් නේද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    41,225
    55,051
    113
    Colombo
    සනත් නීශාන්ත ලෙෆ්ට් නේද ගුපියනේ ??

    2 am වලට වාගේ highway accident එකක් වෙලාලු :)
     
    • Like
    Reactions: Cypress and acryan

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,557
    113
    අර මැරිච්ච පොලිස් කාරයා නම් පවු. අනිත් කාලකන්ණි 225ටත් ඕකම උනා නං හරි
     
    • Like
    Reactions: Any.key

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සනත්ගෙ ඩ්‍රයිවර් ජෙප්පෙක් කියයිද දන්නෙත් නෑ. පැසෙන්ජර් සයිඩ් එක ලොරියට ඇල්ලුවා කියයි
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    අර මැරිච්ච පොලිස් කාරයා නම් පවු. අනිත් කාලකන්ණි 225ටත් ඕකම උනා නං හරි

    ඌටම සෙට් වෙන එකෙක් බන් ඉන්නත් ඇත්තේ. ඌ කිවොත් ඕන බලු වැඩක් කරන එකෙක් තමා උට දෙන්නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාපගේ නංගි අඩන්නේ යා පයියේ කියලද බං
    සිරාවටම ඉස්කෝලෙ යන කාලෙ යාපා කියල එකෙක්ගෙ මළගෙදරක ගිහින් අපි හිනා වෙලා අපිව එලෙවුවා
     
    • Haha
    Reactions: Cypress

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,309
    17,344
    113
    RtIjh46.jpeg
     
    • Haha
    Reactions: dgboy and Cypress

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    passen gihin happala ochchara damage wenna mun maara speed eken yanna aththe..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    passen gihin happala ochchara damage wenna mun maara speed eken yanna aththe..
    පේන විදිහට බාහිර තුවාලත් නෑ. ඉම්පැක්ට් එකේ ෂොක් එකේ බරපතලකමටම මැරිලා වගේ.