අපි මිලේච්ඡ ජෙප්පෝ නොවෙමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    මිනීමරු ජෙප්පෝ නොවෙමු
    සෑම මියගිය කෙනෙකුටම ගරු කරමු ♥️
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113

    මිනීමරු ජෙප්පෝ

    wgv9FTk.jpeg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    හදවත රත්තරන් රතු පාක්ශිකයන්ගේ ගැරහුමට ලක්වෙන නිසා අනුර කුමාර මලහෙදර යන එකක් නෑ, කෝකටත් තයිලේ ලාල් කාන්තව යවල ශේප් වේවි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
    එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
    තඹුරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස


    අසුබ කලට සත්ත්වයාට දුක් කරදර පැමිණෙ විට කරනු ලැබඉටූ වැරදි වලට විපාක දී මිසක් ඒ (දුක්කම් කටොලු) දුරු නොවෙයි. සවස් කල නෙලුම් වනය හැකි ල යෑම මෙ ලෝකයෙහි කවරෙකු විසින් නැවැත්විය හැකිද?
    - අලගියවන්න මුකවෙටි තුමන් විසින් රචිත, සුභාෂිතය
     
    • Love
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,921
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අප සතුරෙකුගේ මරණයක් දැක සන්තෝෂ වන ගෝත්‍රික ම්ලේච්ඡයන් නොවී කම්පිත හදවත් ඇති මිනිසුන් විය යුතුය. මේ ගෙවෙන්නේ 21 වන සියවසේ තුන්වෙනි දශකයයි. වෛරය සමාජගත කිරීමෙන් වන යහපතක් නැති බව තේරුම් ගැනීමට තරම් අපි ශිෂ්ටාචාරයේ ඉදිරියට පැමිණ ඇත. මිනිසුන් ලෙස අප වෙනස් විය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම බුදුන් ප්‍රථම වරට ලක්දිවට වැඩම කල උතුම් දුරුතු පොහොය දිනයක.
    ඔබට තෙරුවන් සරණයි!

    apa horakamata ha wanchawata pamanak purudu unu yakkayn wemu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඌ විතරක් නෙවෙයි හැමෝම එහෙම තමා මරන්න එනවා නම් වෙඩි තියනවා තමා
    උබ බාලාගෙන ඉන්නවා ද උබේ ගෙදර ගිනි තියන කම්?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    ඌ විතරක් නෙවෙයි හැමෝම එහෙම තමා මරන්න එනවා නම් වෙඩි තියනවා තමා
    උබ බාලාගෙන ඉන්නවා ද උබේ ගෙදර ගිනි තියන කම්?

    අහ් ගෙදර බේරගන්නද පොර ගෝල්ෆේස් ගියෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    අහ් ගෙදර බේරගන්නද පොර ගෝල්ෆේස් ගියෙ :lol:
    ගෝල්ෆේස් හිටියා එවුන්ට ගහලා පන්න ඕනේ තමා ඕකුන් එතැන ලැග ගෙන ඉන්න කොට ලංකාවට සංචාරකයෝ කොහේ එන්නද
    සංචාරකයෝ එන්නේ නැත්නම් ඩොලර් නැහැ
    ඩොලර් නැත්නම් ඉස්පිරිතාල වලට බෙහෙත් නැහැ

    අරගල කාරයො කවුද කියලා දැන් වත් තේරුම් ගන්න බැරි නම් උබ රියල් මෝඩයෙක් 🤣

    අපේ බඩ ගින්දර වෙනුවෙන් කෑගහනවා කියපු අරගල කාරයො කොටසක් සබජේ ස්ටේජ් එකට නෑග්ගා තව කොටසක් වෙනම පක්ෂයක් හදාගෙන ආවා
    තව සමහරු රට පනින්න ගිය🤦

    තවත් සමහරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න දෑගලුවා🤣

    අරගල කාරයො ඔය ඔක්කොම කරන්නේ අපිට තියෙන ආදරයට නේ🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    ගෝල්ෆේස් හිටියා එවුන්ට ගහලා පන්න ඕනේ තමා ඕකුන් එතැන ලැග ගෙන ඉන්න කොට ලංකාවට සංචාරකයෝ කොහේ එන්නද

    අහ් සංචාරක ව්‍යාපාරෙ නංවන්න තුවක්කුත් අරං ගෝල්ෆේස් ගිහිං තියෙන්නෙ


    Schitts Creek Comedy GIF by CBC
     
    • Like
    Reactions: Xi Jinping

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඔබත් නොදැනුවත්වම සමාජවාදී කොමියුනිස්ට් ජෙප්පන්ගේ ගොදුරක් බවට පත්වෙලා . ආගමක් දහමක් සංස්කෘතියක් නැති තමන්ගේ පුංචි අම්මා එක්ක නිදිවදින්න තරම් සිත් පහල වෙන මිලේච්ඡ ජෙප්පෝ මේවාට වග කියන්න ඕන.
    පුංචි අම්මා කියන්නේ කුමන පදනමක් මතද නන්නපෝල් බයියෝ?
     
    • Like
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     
    • Dislike
    Reactions: Antare 3.4

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    තුවක්කු අරගෙන අරගලයට ගියේ කවුද බන් ?

    ගෙදර බේරගෙන රටේ සංචාරක ව්‍යාපාරෙ නංවන්න ගෝල්ෆේස් ගිය පොරක් :yes:
     
    • Like
    Reactions: Xi Jinping

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මිනිසකුගේ මරණයෙන් කිසිවකු ජය අපේක්ෂා කරන්නේ නම් ඔහු දුර්වලයෙකි.පරාජය කල යුත්තේ ජීවත්ව සිටින විටය.