අප සතුරෙකුගේ මරණයක් දැක සන්තෝෂ වන ගෝත්‍රික ම්ලේච්ඡයන් නොවී කම්පිත හදවත් ඇති මිනිසුන් විය යුතුය. මේ ගෙවෙන්නේ 21 වන සියවසේ තුන්වෙනි දශකයයි. වෛරය සමාජගත කිරීමෙන් වන යහපතක් නැති බව තේරුම් ගැනීමට තරම් අපි ශිෂ්ටාචාරයේ ඉදිරියට පැමිණ ඇත. මිනිසුන් ලෙස අප වෙනස් විය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම බුදුන් ප්‍රථම වරට ලක්දිවට වැඩම කල උතුම් දුරුතු පොහොය දිනයක.
ඔබට තෙරුවන් සරණයි!
ඌ විතරක් නෙවෙයි හැමෝම එහෙම තමා මරන්න එනවා නම් වෙඩි තියනවා තමා
ඌ විතරක් නෙවෙයි හැමෝම එහෙම තමා මරන්න එනවා නම් වෙඩි තියනවා තමා
උබ බාලාගෙන ඉන්නවා ද උබේ ගෙදර ගිනි තියන කම්?

ගෝල්ෆේස් හිටියා එවුන්ට ගහලා පන්න ඕනේ තමා ඕකුන් එතැන ලැග ගෙන ඉන්න කොට ලංකාවට සංචාරකයෝ කොහේ එන්නදඅහ් ගෙදර බේරගන්නද පොර ගෝල්ෆේස් ගියෙ![]()
ගෝල්ෆේස් හිටියා එවුන්ට ගහලා පන්න ඕනේ තමා ඕකුන් එතැන ලැග ගෙන ඉන්න කොට ලංකාවට සංචාරකයෝ කොහේ එන්නද
කවුද බං තුවක්කු අරගෙන ගියේ?අහ් සංචාරක ව්‍යාපාරෙ නංවන්න තුවක්කුත් අරං ගෝල්ෆේස් ගිහිං තියෙන්නෙ
![]()
පුංචි අම්මා කියන්නේ කුමන පදනමක් මතද නන්නපෝල් බයියෝ?ඔබත් නොදැනුවත්වම සමාජවාදී කොමියුනිස්ට් ජෙප්පන්ගේ ගොදුරක් බවට පත්වෙලා . ආගමක් දහමක් සංස්කෘතියක් නැති තමන්ගේ පුංචි අම්මා එක්ක නිදිවදින්න තරම් සිත් පහල වෙන මිලේච්ඡ ජෙප්පෝ මේවාට වග කියන්න ඕන.
#සුජේජීවමානයි
#ජීවමානකොල්ලෝකාරයා
#අවජාතකවයාපාරයටජයවේවා
#දිකානල්පොන්නයාජනාදිපතිකරමු
#ගල්පොප්
#යිබබලයඇත්තක්
#සුජේදවස්7ලෝකේමැව්වා
#ගවලෙනේගවයාඇරියාරිමයට
#දේවබලෙන්ෆොන්චාජ්කරමු
#දේවබලෙන්සමලිංගිකවෙමු
#දේවබලෙන්ගලක්කපමු
#දේවබලෙන්ලෙඩසුවකරමු
#හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
#සුජේගානේලමයෙක්නොමිලේ
මිනීමරු ජෙප්පෝ නොවෙමු
සෑම මියගිය කෙනෙකුටම ගරු කරමු
තුවක්කු අරගෙන අරගලයට ගියේ කවුද බන් ?
