salli ithurwak na

MchampikaK

Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    මෙක ඔයාගෙ Salary, Family responsibilities, Personal Expenses සහ Depth(loan/lease) අනුව වෙනස් වෙනව. ⚖️
    මෙක ඔයාටම තමා තිරනය කරන්න වෙන්නෙ මොකද, ඔයාම තම ඔයාගෙ ආදායම්, වියදම් සහ අවශතා ගැන හරියටම දන්නෙ.🤔
    ගොඩක් දෙනෙක්ට ඔක ප්‍රශ්නයක් තමයි. Tax සහ VAT වලින් :oops: 🔫 වෙල තියෙන්නෙ.

    💰50-30-20 රීතිය නිර්දේශ කරන්නේ ඔබේ මුදලින් 50% මූලික අවශ්‍යතා සඳහා, 30% අවශ්‍යතා සඳහා සහ 20% ඉතුරුම් සඳහා යෙදවීමයි.
    ඉතුරුම් කාණ්ඩයට ඔබේ අනාගත ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මුදල් ද ඇතුළත් වේ.

    Budgeting basics: The 50-30-20 rule

    1706363681854.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,959
    1
    56,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ගෑනි ගෙදර වැඩ කරගෙන ළමයි බලාගෙන ඉන්නවා මිනිහ රස්සාව කරනවා කියල තිබුන සමාජ රටාව දැන් නැහැ.

    දෙන්නම ජොබ් කරනවා, තමන් ගන්න පඩියෙන් තමන් කනවා, ළමයි නෑ ක්‍රමය ඉස්සරහට එන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,746
    113

    ------ Post added on Jan 27, 2024 at 7:25 PM
    mn single bn
    gedar wiyadamt dena ekai, internet, phone, degree loan e tika gevvam 1k wage yanaw, padiya 3.7 wage
    ithuru tika kanaw, badu and spa, nawaththaganna baa :(
    ටැක්ස් කැපිලා අතට එන ගානද 3.7? ඒ කියන්නෙ උබ මාසෙට ලක්ෂ 2ක විතර බඩු ගහනවද?
     
    • Like
    Reactions: gamerlk and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඉස්සර ගෑනි ගෙදර වැඩ කරගෙන ළමයි බලාගෙන ඉන්නවා මිනිහ රස්සාව කරනවා කියල තිබුන සමාජ රටාව දැන් නැහැ.

    දෙන්නම ජොබ් කරනවා, තමන් ගන්න පඩියෙන් තමන් කනවා, ළමයි නෑ ක්‍රමය ඉස්සරහට එන්නෙ
    mn single bn

    ටැක්ස් කැපිලා අතට එන ගානද 3.7? ඒ කියන්නෙ උබ මාසෙට ලක්ෂ 2ක විතර බඩු ගහනවද?
    ow bn athat 3.7k enaw, mat hithenne badu thama lokum wiyadam, eth natharaganna bane bn e velet mind ek auto pilot yanaw
    kohoma d cycle ek break karaganne kiyan ek thama mat prashne :sorry:

    හප්පා එහෙනම් හරි නෙ :sorry:
    😭
    ------ Post added on Jan 27, 2024 at 7:42 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,808
    113
    ow bn athat 3.7k enaw, mat hithenne badu thama lokum wiyadam, eth natharaganna bane bn e velet mind ek auto pilot yanaw
    kohoma d cycle ek break karaganne kiyan ek thama mat prashne
    බඩු ගහන්න අප්පිරිය නැද්ද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    mn single bn

    ow bn athat 3.7k enaw, mat hithenne badu thama lokum wiyadam, eth natharaganna bane bn e velet mind ek auto pilot yanaw
    kohoma d cycle ek break karaganne kiyan ek thama mat prashne :sorry:

    😭
    ------ Post added on Jan 27, 2024 at 7:42 PM
    :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,808
    113
    ow bn mn 2k FD danaw hama masema, ita passe mase madadi eka kadagala gannaw aya :(

    nathi ek ne prashne, chora eva nemei oya ekane wiyadam wadi 😭
    ------ Post added on Jan 27, 2024 at 7:47 PM
    කෑල්ලක් ලයින් කරපන් බන්.. සල්ලිත් අපරාදෙ උඹේ personality එකටත් හොද නෑ
     
    • Like
    Reactions: gamerlk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,746
    113
    mn single bn

    ow bn athat 3.7k enaw, mat hithenne badu thama lokum wiyadam, eth natharaganna bane bn e velet mind ek auto pilot yanaw
    kohoma d cycle ek break karaganne kiyan ek thama mat prashne :sorry:

    😭
    ------ Post added on Jan 27, 2024 at 7:42 PM
    යකෝ ලක්ෂ 2ක බඩු කියන්නෙ උබ ශෙhani කහdhawala, දිනිthi walගමගේ, අනු/කනු ලෙවල් එකේ නිලි බඩුද ගහන්නෙ? 🤣
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කෑල්ලක් ලයින් කරපන් බන්.. සල්ලිත් අපරාදෙ උඹේ personality එකටත් හොද නෑ
    eka thama, kello dan last year idan 3nk withar set una bn, eth 2 months wage thama yanne, mn hoda wadilu, anithma ek nm ekama usa kiyala dala giye
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    යකෝ ලක්ෂ 2ක බඩු කියන්නෙ උබ ශෙhani කහdhawala, දිනිthi walගමගේ, අනු/කනු ලෙවල් එකේ නිලි බඩුද ගහන්නෙ? 🤣
    hmm oya ekakkt nemei bn maset 5k withar, sathiyat 1k wage :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,808
    113
    eka thama, kello dan last year idan 3nk withar set una bn, eth 2 months wage thama yanne, mn hoda wadilu, anithma ek nm ekama usa kiyala dala giye
    personality build කරපන්. සිරාවටම කියන්නෙ උඹේ හොදට බඩු ගහන එකෙන් ඕකෙ අනිත් පැත්තමයි වෙන්නෙ. උඹව එන්න එන්න නරකටමයි යන්නෙ.

    හොද ඩොකෙක් හම්බෙයන්
     
    • Sad
    • Like
    Reactions: acryan and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    personality build කරපන්. සිරාවටම කියන්නෙ උඹේ හොදට බඩු ගහන එකෙන් ඕකෙ අනිත් පැත්තමයි වෙන්නෙ. උඹව එන්න එන්න නරකටමයි යන්නෙ.

    හොද ඩොකෙක් හම්බෙයන්
    psycology dockekwa hambela balanna one :(
     
    • Love
    Reactions: Tricle_Buwa

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උබට ඕක control කරගන්න ඕනෙ but control කරගන්න බැ කියන්නෙ අඩික්ෂන් එකක්‌ මචන්. Psychiatrist කෙනෙක් මිට් වෙන්න වේවි ඕක කඩාගන්න
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    උබට ඕක control කරගන්න ඕනෙ but control කරගන්න බැ කියන්නෙ අඩික්ෂන් එකක්‌ මචන්. Psychiatrist කෙනෙක් මිට් වෙන්න වේවි ඕක කඩාගන්න
    addiction kiyala thama matath hithenne bn :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,959
    1
    56,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mn single bn

    ow bn athat 3.7k enaw, mat hithenne badu thama lokum wiyadam, eth natharaganna bane bn e velet mind ek auto pilot yanaw
    kohoma d cycle ek break karaganne kiyan ek thama mat prashne :sorry:

    😭
    ------ Post added on Jan 27, 2024 at 7:42 PM
    උඹෙන් සල්ලි ගන්න බඩු උඹේ සල්ලිවලින් උඹට වඩා මාසෙකට ඉතිරි කරනවා ඇති. අඩුගානෙ frequent fucker ඩිස්කවුන්ට් එකක්වත් ඉල්ලපන්