business help

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් හිතන්නෙ ඕකෙන් බාගයක් business එකට යොදවලා, ඉතුරු බාගෙ FD වගේ දාගත්තා නම් හොඳයි. (පොලිය අඩුයි තමා, ඒ වුණාට corona, උද්ධමන වගේ කේස් ආවොත් Plan-B එකකුත් තියෙන්න ඕනෙනෙ)
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    පොලියට දෙන්න වෙන නන් ඔහොම වැඩ කරන බිස්නස් නෑ. මේක බලන්න.

    මූ හරි
    පොලියට දෙන එක තමයි.
    බැංකු තරම් පොපිට් කරන බිස්නස් එකක් නෑ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,734
    113
    මූ හරි
    පොලියට දෙන එක තමයි.
    බැංකු තරම් පොපිට් කරන බිස්නස් එකක් නෑ.
    Lanakave banku wala kathaava wenas bro !

    business up

    wheel 2k aran rent karanna
    Parisamin karanna oni ! Dan three-wheeler ussanava vadiyi
    ------ Post added on Jan 28, 2024 at 4:36 AM
     
    • Like
    Reactions: Solo Rider

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    Town එකක පුළුවන් නම් land එකක් අරන් දාන්න.. තියෙනවා නම් building එකක් හදලා rent කරන්න..
    ලක්ෂ දහතුනෙන් එච්චර හරියක් කරන්න පුළුවන්ද