පොලියට දෙන්න වෙන නන් ඔහොම වැඩ කරන බිස්නස් නෑ. මේක බලන්න.
Lanakave banku wala kathaava wenas bro !මූ හරි
පොලියට දෙන එක තමයි.
බැංකු තරම් පොපිට් කරන බිස්නස් එකක් නෑ.
Parisamin karanna oni ! Dan three-wheeler ussanava vadiyibusiness up
wheel 2k aran rent karanna
ලක්ෂ දහතුනෙන් එච්චර හරියක් කරන්න පුළුවන්දTown එකක පුළුවන් නම් land එකක් අරන් දාන්න.. තියෙනවා නම් building එකක් හදලා rent කරන්න..
meka maga yaluwek kala, Area eken area ekata eka eka brand yanne, hoyala balala karana onea e gana,Biidi wholesale aran kada walata dahan