තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ ඔහු තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.
තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන් වන නමුත් අනුර දිසානායක මහතා සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි
අනුර දිලිත් ට බයයි වගේ
samantha wage ekek ekka.. mu udin path wela wiwada one kiwwama enne nane ...