අනුර ස්ටේජ් වල මයික් එක පැලෙන්න කෑ ගැහුවට දිලිත් ට ගු බයයි වගේ![]()
උබ රනිල්ගෙ ඇඳේ ඉන්නව වගේ දින්නපොලිත් කකුල් පළල් කරන් අනුරට කතා කරනව මැවිල පෙනුන නේද? 🫢
අනුර ස්ටේජ් වල මයික් එක පැලෙන්න කෑ ගැහුවට දිලිත් ට ගු බයයි වගේ![]()
යහපත් කල්ක්‍රියාව උගන්නන ක්ලාස් එකක් නේද නූගත් බයියෝ? තව කඩේ පලයන්ඔය Class එකක් පොන්නයෝ මේ වගේ බොරු සමාජ ගත කරන නිසා තමා සමාජ මාධ්‍ය පනතක් ගෙන්න උනේ
රට හදනවා කියන එවුන් මඩ ගහන්නේ ඇයි![]()
අනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයිඅනුර- ප්‍රාදේසිය සභාවක හරි ජන්දේ ඉල්ලා එන්න.
ජෙප්පන්ට අනුව ට්‍රම්ප් වගේ අයට රටක් කරන්න බෑ අනිවාර්යයෙන් ප්‍රාදේසිය සභාව පස් ටෙන්ඩර් එකක් හරි උස්සන හැටි අවබෝධය තිබිය යුතුයි
පාන් කිරිතන්ට ටත් බය උබලගේ මහා ලොකු පචයා![]()
අනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයි 2අනුර- ප්‍රාදේසිය සභාවක හරි ජන්දේ ඉල්ලා එන්න.
ජෙප්පන්ට අනුව ට්‍රම්ප් වගේ අයට රටක් කරන්න බෑ අනිවාර්යයෙන් ප්‍රාදේසිය සභාව පස් ටෙන්ඩර් එකක් හරි උස්සන හැටි අවබෝධය තිබිය යුතුයි

මයිනා වැඩක් නැහැ නේ පචයා ගැන නේ කථා කරන්නේhttps://www.dailymirror.lk/139061/Anura-challenges-MR-to-a-public-debate
මයිනා ආවේ නැත්තේ ඇයි දන් නෑ..![]()
![]()
කරනවා පම්කක , අපිට විසාල සබ්දයක් ඇහෙයි එච්චරයිඅනිවාර්යන් සහෝ ගොටබය මහත්තය කරා වගෙම ඩිලිට් මහත්තයත් හොදටම කරනව එක විශ්වාසයි
Correct, but if you don't compete, you will stay in the same position with your arrogant mindset, while someone else with lesser qualifications will win the race and get the job.
ඒක තමා කිවේ ගොටබය මහත්තය කරපු විදිහටම කරයි කියලකරනවා පම්කක , අපිට විසාල සබ්දයක් ඇහෙයි එච්චරයි

මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.මයිනා වැඩක් නැහැ නේ පචයා ගැන නේ කථා කරන්නේ![]()
මු මේකේ එවුන් අවුස්සන්න දාන ඒව බන් මුනුත් ඇවිස්සිල උට ආතල් එකක් දෙනව.මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.
ඉස්සර මහින්ද අනුරත් එක්ක විවාදෙට ආවනම් මහින්දට නැතිවෙන්න දේවල් තිබ්බට අනුරට නැතිවෙන්න දේවල් නෑ. දැනුත් අනුර දිලිත් තත්වෙ ඕකම තමා. උඹත් වේස මායමට ඇහුවට ඕව නොදන්නව නෙවේනෙ.
පචයා යන්නේ නැත්තේ මහින්දත් එක්ක දාපු ඩීල් එළියට එයි කියලා බයේ බන්මොකද වැඩක් නැත්තෙ දෙන්නම නොයන්නෙ එකම හේතුවකට තමා. ඒ දවස්වල මහින්ද ඉස්සරහ අනුර දේසපාලනයෙන් ලපටි සොන්නයෙක් වගේම තමා දැන් අනුර ඉස්සරහ දිලිත් කියන්නෙ දේසපාලනයෙන් ලපටි සොන්නයෙක්.
ඉස්සර මහින්ද අනුරත් එක්ක විවාදෙට ආවනම් මහින්දට නැතිවෙන්න දේවල් තිබ්බට අනුරට නැතිවෙන්න දේවල් නෑ. දැනුත් අනුර දිලිත් තත්වෙ ඕකම තමා. උඹත් වේස මායමට ඇහුවට ඕව නොදන්නව නෙවේනෙ.