අමාරු දේවල් අහන්නෑ.. දැන්වත් විවාදයට එන්න..- දිලිත් යලි අනුර දන්වයි…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    images

    තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ ඔහු තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.

    තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන් වන නමුත් අනුර දිසානායක මහතා සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි

    අනුර දිලිත් ට බයයි වගේ🤣🤣🤣🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    එඩිට් කරන්නෑ මයිනා පල්ලා
    කෑලි අමුණලා මඩගහන්නෑ මයිනා පල්ලා
    මුලු ප්රෝග්‍රෑම් එක විතරයි දාන්නේ මයිනා පල්ලා

    කිව්වොත් එයි

    ඊට පස්සෙ රාජපස්ස පවුලයි අනුරයි තියල සංවාසයක් කරමුද
    🤣🤣🤣🤦
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,590
    6,909
    113
    Gedara
    මේ පාර පොනිලා චන්දෙ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඇමෙරිකන් ස්ටයිල් එකට විවාදයක් තියෙයි. අනුර කට්ටි පැන පැන ඉන්දලා ඕකට නම් යන්න වෙනවා. ඕකෙන් අන්‍රයියා නානවා බුදු ශුවර්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    kalani gange nai arina higana wesige puthek
    ඒයා ටෙලි Director කෙනෙක්ද? අර මහ ගඟක් දෙබෑ කරන් ආව නයාට ප්ලාස්ටික් බෝතලේ දෙබෑ කරගන්න බැරි ලොජික් තියෙන තිප්පිලි හින්දි නට්ටිය හැදුවේ ඔය කියන කෙනාද? :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113

    එඩිට් කරන්නෑ මයිනා පල්ලා
    කෑලි අමුණලා මඩගහන්නෑ මයිනා පල්ලා
    මුලු ප්රෝග්‍රෑම් එක විතරයි දාන්නේ මයිනා පල්ලා

    කිව්වොත් එයි

    ඊට පස්සෙ රාජපස්ස පවුලයි අනුරයි තියල සංවාසයක් කරමුද
    🤣🤣🤣🤦

    Dan umba kiyanne lapaya mey jatiye set ekak ne kiyalda ban? 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ

    එඩිට් කරන්නෑ මයිනා පල්ලා
    කෑලි අමුණලා මඩගහන්නෑ මයිනා පල්ලා
    මුලු ප්රෝග්‍රෑම් එක විතරයි දාන්නේ මයිනා පල්ලා

    කිව්වොත් එයි

    ඊට පස්සෙ රාජපස්ස පවුලයි අනුරයි තියල සංවාසයක් කරමුද
    🤣🤣🤣🤦

    ඔය Class එකක් පොන්නයෝ මේ වගේ බොරු සමාජ ගත කරන නිසා තමා සමාජ මාධ්‍ය පනතක් ගෙන්න උනේ

    රට හදනවා කියන එවුන් මඩ ගහන්නේ ඇයි🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    දැන් බයියෝ දන්නෙත් නෑ උන් කාටද කඩේ යන්නේ කියලා..වෙලාවකට දිලිත් වෙලාවකට දම්මික, වෙලාවකට රනිල්. 🤭🤭🤭
    මොකෝ බං අනුර අර දිලිත් කාරායට ඔච්චර බය 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    @2osama පොනිල්ගෙ ඇඳේ කකුල් දෙක පළල් කරන් “අනේ එන්න රනීල්” ගානව වගේ දිලිත් පොන්නයත් අනුරට කතා කරන්නෙ 🫢
    අනුර ස්ටේජ් වල මයික් එක පැලෙන්න කෑ ගැහුවට දිලිත් ට ගු බයයි වගේ🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,197
    113
    මොකෝ බං අනුර අර දිලිත් කාරායට ඔච්චර බය 🤣🤣
    බයියන්ට දැන් කුඩප්පච්චි උනාට අනුර එක්ක විවාද කරන්න නයි දිලිත් කොහෙ ඉන්න පාන් කිරිත්තෙක්ද බං 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    බයියන්ට දැන් කුඩප්පච්චි උනාට අනුර එක්ක විවාද කරන්න නයි දිලිත් කොහෙ ඉන්න පාන් කිරිත්තෙක්ද බං 🤭 🤭 🤭
    පාන් කිරිතන්ට ටත් බය උබලගේ මහා ලොකු පචයා🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,276
    113
    ආශ්චර්යමත් රටක

    එඩිට් කරන්නෑ මයිනා පල්ලා
    කෑලි අමුණලා මඩගහන්නෑ මයිනා පල්ලා
    මුලු ප්රෝග්‍රෑම් එක විතරයි දාන්නේ මයිනා පල්ලා

    කිව්වොත් එයි

    ඊට පස්සෙ රාජපස්ස පවුලයි අනුරයි තියල සංවාසයක් කරමුද
    🤣🤣🤣🤦

    ඊයා බන් ඔය පොන්න හැතිකරේ කොහොම ජීවත් වෙනවද දන්නෑ ඔහොම. 🤮🤮🤮

    මට ඔය වගේ ඉගෙනගන්න බැරුව, බත් ටිකක් කන්න වෙන දෙයක් කරගන්න බැරි කුල්ල කුජීත අනාත ජීවිතයක් ආව නං ඔය ගොවිපොළේ ගොපල්ලව මරාගෙන මැරෙනව බැරිඋනොත් ගඟකට මූදකට පනිනවා රටම කාලකණ්ණි කරලා බංකොළොත් කරපු වේස බලු පවුලකට හිඟමනේ නොයා 🤮🤮🤮