අමාරු දේවල් අහන්නෑ.. දැන්වත් විවාදයට එන්න..- දිලිත් යලි අනුර දන්වයි…

Sen-lu

Well-known member
  • පචයා යන්නේ නැත්තේ මහින්දත් එක්ක දාපු ඩීල් එළියට එයි කියලා බයේ බන්🤣🤣
    එහෙම එකක් තියේ නම් උඹල උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ මඩගහනවයැ. දැං බලපංකො ඩීල් දාපු රනිල ගැන උඹ මීක් නෑනෙ.

    නිකං වේස මායම් මඩ එපා බං. තියෙනව නම් සාක්කි එක්ක දාපං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    එහෙම එකක් තියේ නම් උඹල උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ මඩගහනවයැ. දැං බලපංකො ඩීල් දාපු රනිල ගැන උඹ මීක් නෑනෙ.

    නිකං වේස මායම් මඩ එපා බං. තියෙනව නම් සාක්කි එක්ක දාපං.
    මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන් 🤣

    අපි දන්නවා නේ ලපයා යහපාලන ආණ්ඩුවෙන් ඩිල් දාපු හැටි 🤦🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඒක තමා කිවේ ගොටබය මහත්තය කරපු විදිහටම කරයි කියල :lol:
    ගෝඨාබය මහත්තය හරියට කරා තොපිට ඉවසීමක් තිබ්බේ නෑ .

    සිරිමාවෝ හරියට කරා බොලාට ඉවසීමක් තිබ්බේ නෑ
     
    Sen-lu

    Well-known member
  • මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන් 🤣

    අපි දන්නවා නේ ලපයා යහපාලන ආණ්ඩුවෙන් ඩිල් දාපු හැටි 🤦🤦
    එහෙම නොකරන හේතුව බොහොම පැහැදිලිවම දැනගෙන ආයෙ ආයෙ එකම එක කියවන්නෙ ත්‍රෙඩ් එකට රීච් වැඩිකරගෙන කීයක්හරි වැඩිපුර හොයාගන්නද බං.

    මොනාද දාපු ඩීල්? පැහැදිලිව කියපං. දැං උඹලගෙ ආණ්ඩුව සම්මත කරපු පණතත් තියෙනවනෙ දාපං බලන්න ඔය ඩීල් මොනාද කියල. වෙන ඒව කියාගෙන වටේ යන්න එපා. ඩීල් ටික දාපං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෝඨාබය මහත්තය හරියට කරා තොපිට ඉවසීමක් තිබ්බේ නෑ .

    සිරිමාවෝ හරියට කරා බොලාට ඉවසීමක් තිබ්බේ නෑ
    ඒක නෙ ඒක නෙ මේ පාර දිලිට් මහත්තය ගෙනත් හරියට කරන්න දෙමු :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන් 🤣

    අපි දන්නවා නේ ලපයා යහපාලන ආණ්ඩුවෙන් ඩිල් දාපු හැටි 🤦🤦

    3% ekka විවාදයට යන්න tharan ganja dilith lost dial ekak welada oi?
    lejja nedda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඒක නෙ ඒක නෙ මේ පාර දිලිට් මහත්තය ගෙනත් හරියට කරන්න දෙමු :rofl:
    දිලිත්ට දිනන්න පුලුවන් නම් හොදයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    දැන් බයියෝ දන්නෙත් නෑ උන් කාටද කඩේ යන්නේ කියලා..වෙලාවකට දිලිත් වෙලාවකට දම්මික, වෙලාවකට රනිල්. 🤭🤭🤭
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අර කතාවක් තියෙනවා නේද අසූචි වලකට බැහැ ගත්තු ඌරෙක් සිංහයෙක්ට වලියට එන්න කියලා අභියෝග කලා කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    images

    තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ ඔහු තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.

    තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන් වන නමුත් අනුර දිසානායක මහතා සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි

    අනුර දිලිත් ට බයයි වගේ🤣🤣🤣🤦

    කැම්පස් එකේම ඉලෙක්ෂන් එකේදි වෙච්ච දේවලුත් මතක් වෙනවා දිලිත්.

    ඔය පරන ඕපා දුප ඉතින් වැඩකුත් නැනේ. නේද
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ඔය ඩිලිට් කියන එකාට තියෙන ලොකුම අවාසිය තමයි ඔය කැලණියේ නයි සීන් එක. හැබැයි ලගදි පොර කියලා තිබුණා ඒ කතාව ගොතන්නට පොර සම්බන්ධ නෑ.. ඒක දෙරණේ ප්රවෘර්ති අංශයේ වැඩක් කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    ඔය ඩිලිට් කියන එකාට තියෙන ලොකුම අවාසිය තමයි ඔය කැලණියේ නයි සීන් එක. හැබැයි ලගදි පොර කියලා තිබුණා ඒ කතාව ගොතන්නට පොර සම්බන්ධ නෑ.. ඒක දෙරණේ ප්රවෘර්ති අංශයේ වැඩක් කියලා.
    ඕකා දිනන්නේ නැහැ බං
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය ඩිලිට් කියන එකාට තියෙන ලොකුම අවාසිය තමයි ඔය කැලණියේ නයි සීන් එක. හැබැයි ලගදි පොර කියලා තිබුණා ඒ කතාව ගොතන්නට පොර සම්බන්ධ නෑ.. ඒක දෙරණේ ප්රවෘර්ති අංශයේ වැඩක් කියලා.
    ගෝටාභය මහත්තයත් නරක මිනිහෙක්‌ නෙවි මචන්

    වටේ හිටි උන් තමා එතුමව ඇන්දුවෙ.

    ඔව්.
     
    Sen-lu

    Well-known member
  • මොනාද දාපු ඩීල්? පැහැදිලිව කියපං. දැං උඹලගෙ ආණ්ඩුව සම්මත කරපු පණතත් තියෙනවනෙ දාපං බලන්න ඔය ඩීල් මොනාද කියල. වෙන ඒව කියාගෙන වටේ යන්න එපා. ඩීල් ටික දාපං
    මීක් නෑ 😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ස්ටේජ් උඩ නැගලා මයික් පලන ලපයාගේ හිරි ඔතප් බිදින්න එපා 😂 🤭පව්
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    I don't like JVP or any socialist party, but going to argument with Nai Antigen ponnaya is waste of time.

    Dilith and Dammika is just doing what they being ask to do by Rajapaksha regime. They are coming to distract and disrupt voter base. Nothing else.