එහෙම එකක් තියේ නම් උඹල උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ මඩගහනවයැ. දැං බලපංකො ඩීල් දාපු රනිල ගැන උඹ මීක් නෑනෙ.පචයා යන්නේ නැත්තේ මහින්දත් එක්ක දාපු ඩීල් එළියට එයි කියලා බයේ බන්![]()
නිකං වේස මායම් මඩ එපා බං. තියෙනව නම් සාක්කි එක්ක දාපං.
එහෙම එකක් තියේ නම් උඹල උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ මඩගහනවයැ. දැං බලපංකො ඩීල් දාපු රනිල ගැන උඹ මීක් නෑනෙ.පචයා යන්නේ නැත්තේ මහින්දත් එක්ක දාපු ඩීල් එළියට එයි කියලා බයේ බන්![]()
මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන්එහෙම එකක් තියේ නම් උඹල උදේ ඉඳන් රෑ වෙනකම් මේකෙ මඩගහනවයැ. දැං බලපංකො ඩීල් දාපු රනිල ගැන උඹ මීක් නෑනෙ.
නිකං වේස මායම් මඩ එපා බං. තියෙනව නම් සාක්කි එක්ක දාපං.
ගෝඨාබය මහත්තය හරියට කරා තොපිට ඉවසීමක් තිබ්බේ නෑ .ඒක තමා කිවේ ගොටබය මහත්තය කරපු විදිහටම කරයි කියල![]()
එහෙම නොකරන හේතුව බොහොම පැහැදිලිවම දැනගෙන ආයෙ ආයෙ එකම එක කියවන්නෙ ත්‍රෙඩ් එකට රීච් වැඩිකරගෙන කීයක්හරි වැඩිපුර හොයාගන්නද බං.මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන්
අපි දන්නවා නේ ලපයා යහපාලන ආණ්ඩුවෙන් ඩිල් දාපු හැටි![]()
ඒක නෙ ඒක නෙ මේ පාර දිලිට් මහත්තය ගෙනත් හරියට කරන්න දෙමුගෝඨාබය මහත්තය හරියට කරා තොපිට ඉවසීමක් තිබ්බේ නෑ .
සිරිමාවෝ හරියට කරා බොලාට ඉවසීමක් තිබ්බේ නෑ

WTF ,දැන් බයියෝ දන්නෙත් නෑ උන් කාටද කඩේ යන්නේ කියලා..වෙලාවකට දිලිත් වෙලාවකට දම්මික, වෙලාවකට රනිල්.![]()
මඩ මොනවා ද බන් තමන් නිර්දෝෂී නම් බය නැතුව විවාදයට යන්න කියපන්
අපි දන්නවා නේ ලපයා යහපාලන ආණ්ඩුවෙන් ඩිල් දාපු හැටි![]()
දිලිත්ට දිනන්න පුලුවන් නම් හොදයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේඒක නෙ ඒක නෙ මේ පාර දිලිට් මහත්තය ගෙනත් හරියට කරන්න දෙමු![]()
![]()
තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ ඔහු තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.
තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන් වන නමුත් අනුර දිසානායක මහතා සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි
අනුර දිලිත් ට බයයි වගේ![]()
ඕකා දිනන්නේ නැහැ බංඔය ඩිලිට් කියන එකාට තියෙන ලොකුම අවාසිය තමයි ඔය කැලණියේ නයි සීන් එක. හැබැයි ලගදි පොර කියලා තිබුණා ඒ කතාව ගොතන්නට පොර සම්බන්ධ නෑ.. ඒක දෙරණේ ප්රවෘර්ති අංශයේ වැඩක් කියලා.
ගෝටාභය මහත්තයත් නරක මිනිහෙක් නෙවි මචන්ඔය ඩිලිට් කියන එකාට තියෙන ලොකුම අවාසිය තමයි ඔය කැලණියේ නයි සීන් එක. හැබැයි ලගදි පොර කියලා තිබුණා ඒ කතාව ගොතන්නට පොර සම්බන්ධ නෑ.. ඒක දෙරණේ ප්රවෘර්ති අංශයේ වැඩක් කියලා.
මීක් නෑමොනාද දාපු ඩීල්? පැහැදිලිව කියපං. දැං උඹලගෙ ආණ්ඩුව සම්මත කරපු පණතත් තියෙනවනෙ දාපං බලන්න ඔය ඩීල් මොනාද කියල. වෙන ඒව කියාගෙන වටේ යන්න එපා. ඩීල් ටික දාපං