SSD වල price අඩුවේගෙන ආවේ හැම රටකම වගේ. manufacturing cost එක අඩු හින්දා, demand එකට වඩා supply එක වැඩි හින්දා වෙන්න ඇති. ලංකාවෙත් ප්‍රසිද්ධ shops වල අලුත් stock එන විදියට ඒවයි ගණන් අඩු වුණාPahadili na... Ganan aduwegena aawe lankawe nemeda?
පහුගිය ජූලි වගේ තමයි SSD වල අඩුම price තිබිලා තියෙන්නෙ හැම රටකම වගේ. ලංකාවෙත් මං දැක්ක විදියට අඩුම price තිබුණේ අගෝස්තු අන්තිම වගේ. ඒ කාලේ 1TB HDD එකකයි 1TB SSD එකකයි price ආසන්නව සමානව තිබුණේ ලංකාවේ.
දැන් Samsung එකෙන් chips වල price වැඩිකරනවා කියන හින්දා හැම රටකම වගේ SSD වල price වැඩිවෙනවාලු. ලංකාවෙ shops වලත් price වැඩිවෙන්න පටන්ගෙන. මං දවස් 2ට කලින් ගත්ත 1TB SSD එක අද රු 1300 කින් වැඩිවෙලා. ඉස්සරහට තව කොච්චර වැඩිවෙයිද දන්නෙ නෑ.
ආයේ global price normal වුණත් ලංකාවෙ shop වලින් දැන් වැඩිකරගෙන යන price අඩුකරලා ආයේ normal වෙන්න ගොඩක් කල් යයි. මේක හැමදේකම වගේ වුණා අපි පහුගිය කාලෙ දැක්කානෙ.
Amazon.in නම් ලාබයක් නෑ දන්න තරමින්. වෙන කොහොමද ගන්න තියෙන්නෙindia vlin gennamu!
මෙහේ minimum wage එකට සාපේක්ෂව GPU එකක් ගන්නවාට වඩා ඒ රටවල්වල car එකක් ගන්න එක ලේසියිනෙgpu ගණන් දැක්කම තමා හිතෙන්නේ ලොන්ත රටේ කරුමෙකට ඉපදුනේ කියල![]()
Gold අරන් SATA port එකටද M2 slot එකටද හයිකරන්නෙ කියලා කල්පනා කරන මමoya plastic kalii ganne nathuwa
gold ganing
ඔව් SATA SSD වලට වඩා පොඩි ගාණකින් M2 ඒවා අඩුයි. M2 වලට housing එහෙම නැතුව හදන හින්දා cost එක අඩු ඇතිM2 samahara ewa adui ne bn meeta wada![]()
එහෙනම් ඒක තමයි. කීයකින් නවතීද දන්නෙ නෑ ඔහොම ගිහින්Samsung 980 1tb ekak gaththa giya aurudde 36k una.. lagadi baladdi 22ta adu wela.. dan aye baladdi 25i
දැන් මේ ගණන් වැඩිවෙන්න කලින් නම් budget SSD ලංකාවෙන් ගන්න එක ලාබෙට තිබුණේ. අලුත් price වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. තවම ලංකාවෙ ගණන් වැඩි නොකරපු shop එකකින් ගන්න පුලුවන්නම් හරි.ලංකාවෙන් ගන්න එකද ලාබ. amazon, aliexpress වගේ ගෙන්නන එකද?
Amazon shipping cost එක අඩු කරගන්න පුලුවන්නම්, තව items එක්ක ගන්නවා නම් ලාබ වෙයි.
Aliexpress එකේ replica වැඩි හින්දා විශ්වාස කරන්න අමාරුයි original එකක්ම හම්බවෙයි කියලා. මං දැක්කා 256GB වගේ ඒවා නම් ටිකක් අඩුවට. ඒත් 1TB වගේ නම් ලංකාවෙ ගන්නවාටත් වඩා වැඩියි සමහර brand වල
M2 SATA නම් 1TB මං දැක්කෙ නෑ මෙහේ website වල. M2 NVMe නම් තියෙනවා දැන් රු 16,000 විතර ඉඳලාm2 1tb kiyak weida dan ekak dahnko.