oya wage wada walata thamai, mamath balanne, MEN eka 1000 wage wadi, eka hondayida baluwe ekaiCoofix 4" ekak nan thiyenawa.loku quality ekak na.gedara normal wada krna shape
mage ekath gatte 5tada koheda masa 6ta wtra kalin. awuruddak dekak use krala kadunath mokada loku ganak nemeneoya wage wada walata thamai, mamath balanne, MEN eka 1000 wage wadi, eka hondayida baluwe ekai
1000 nam wadi men eka ganna speed adu wadi karnna puluwn ekanam godak hodai 4 1/2 inch ekanm tikak ganan athioya wage wada walata thamai, mamath balanne, MEN eka 1000 wage wadi, eka hondayida baluwe ekai
මචෝ මේ දවස් වල අදහසක් තියනවා ඩ්‍රිල් එකක් ගන්න. තියන එක පරණ බොශ් එකක්. ගලවලා ග්‍රීස් කරලා එහෙම හැදුවා ලගදී. අවුල ඕක මලයා අරන් යනවා නිතර. මට හදිස්සියට නැහැ. අනික කලච් එක තියන එකක් ගන්න ඕනේ. ස්ටැන්ලි යක් ගන්න ගන්න කියලා ඉදලා ගත්තේ නැහැ ගොන් කමට. හත්දාහට තිබ්බ එක දැන් විසි ගානක්. හොද එකක් දන්නවාද පහලවක් විතර. ඉන්කෝ lt ion එක තියනවා. නිතර පාවිච්චියක් නැති ඒකේ ගන්න එක අවුල්ද?MEN එක ගනින්
ඒක ලංකාවෙ ගන්න තියන හොඳ චයිනීස් ග්‍රයින්ඩරයක්. ගොඩක් කල් යූස් කරන්න පුලුවන් ඕනම පාට් එකක් ගන්න තියනවා අවුලක් උනොත්. men එක 1000 නං වැඩි ඒක ගනින්
තව ඕන නං
DongCheng
DBL දෙකත් ගනන් බලන්න, මේ දෙකත් හොඳයි කෑලි එහෙම ගන්න තියනවා මොනවා හරි උනොත්. DBL එකෙන් තමයි ඔය දෙකම කරන්නෙ, DBL කියන්නෙ මොකක් හරි චයිනීස් එකක් රීබ්‍රෑන්ඩ් කරලා ගේන එකක්, නමුත් එක හොඳයි. DongCheng එක ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්‍රැන්ඩ් එක. ඔය දෙකම දැන් පොඩ්ඩක් ගනන්
දිනපාල එකෙන් කරන WIPRO කියලා එකකුත් තියනවා, ඒකත් ලොකු අවුලක් නැහැ. ඒකත් උන්ටම දීලා හදා ගන්න පුලුවන් වෙයි මොනවා හරි උනොත්.
කාලෙන් කාලෙට ලංකාවට එක එක ටූල් බ්‍රැන්ඩ් එනවා, ඒව ටික කාලෙකින් එන්නෙ නැතිව යනවා පොඩි කෑල්ලක් වත් හොයාගන්න නැහැ ටික කාලෙකින්. ඒ වගේ එකක් තමයි coolfix කියන්නෙත්. කොහෙ හරි චයිනීස් මගුලක් රීබ්‍රෑන්ඩ් කරලා මෙහෙ විකුනනවා ඇත්තෙ.
ඉන්කෝ කෝඩ්ලස් ඩ්‍රිල් එක නං ලොකුම අවුලක් නැහැ, මම දැකලා තියනවා ගොඩක් වඩු වැඩ කරන අය ලඟත් ඕක තියනවා. ඉන්කෝ එක ටික කාලයක් තියන බ්‍රැන්ඩ් එකක් නිසා බැටරි එහෙම අලුතෙන් ගන්න එකේ අවුලකුත් නැහැමචෝ මේ දවස් වල අදහසක් තියනවා ඩ්‍රිල් එකක් ගන්න. තියන එක පරණ බොශ් එකක්. ගලවලා ග්‍රීස් කරලා එහෙම හැදුවා ලගදී. අවුල ඕක මලයා අරන් යනවා නිතර. මට හදිස්සියට නැහැ. අනික කලච් එක තියන එකක් ගන්න ඕනේ. ස්ටැන්ලි යක් ගන්න ගන්න කියලා ඉදලා ගත්තේ නැහැ ගොන් කමට. හත්දාහට තිබ්බ එක දැන් විසි ගානක්. හොද එකක් දන්නවාද පහලවක් විතර. ඉන්කෝ lt ion එක තියනවා. නිතර පාවිච්චියක් නැති ඒකේ ගන්න එක අවුල්ද?
Corded නම් MEN පට්ට. Coofix එකෙත් ලොකු අවුලක් නෑ ඉතින්.1. Coofix Angle Grinder 800W (4.5") 115mm
2. MEN Angle Grinder 115mm(4.5")
Me deken koi ekada honda ...
ela machan thanks, Men ekak gannawa, heta...thanks...hamoatama..MEN එක ගනින්
ඒක ලංකාවෙ ගන්න තියන හොඳ චයිනීස් ග්‍රයින්ඩරයක්. ගොඩක් කල් යූස් කරන්න පුලුවන් ඕනම පාට් එකක් ගන්න තියනවා අවුලක් උනොත්. men එක 1000 නං වැඩි ඒක ගනින්
තව ඕන නං
DongCheng
DBL දෙකත් ගනන් බලන්න, මේ දෙකත් හොඳයි කෑලි එහෙම ගන්න තියනවා මොනවා හරි උනොත්. DBL එකෙන් තමයි ඔය දෙකම කරන්නෙ, DBL කියන්නෙ මොකක් හරි චයිනීස් එකක් රීබ්‍රෑන්ඩ් කරලා ගේන එකක්, නමුත් එක හොඳයි. DongCheng එක ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්‍රැන්ඩ් එක. ඔය දෙකම දැන් පොඩ්ඩක් ගනන්
දිනපාල එකෙන් කරන WIPRO කියලා එකකුත් තියනවා, ඒකත් ලොකු අවුලක් නැහැ. ඒකත් උන්ටම දීලා හදා ගන්න පුලුවන් වෙයි මොනවා හරි උනොත්.
කාලෙන් කාලෙට ලංකාවට එක එක ටූල් බ්‍රැන්ඩ් එනවා, ඒව ටික කාලෙකින් එන්නෙ නැතිව යනවා පොඩි කෑල්ලක් වත් හොයාගන්න නැහැ ටික කාලෙකින්. ඒ වගේ එකක් තමයි coolfix කියන්නෙත්. කොහෙ හරි චයිනීස් මගුලක් රීබ්‍රෑන්ඩ් කරලා මෙහෙ විකුනනවා ඇත්තෙ.
ela machan , thanks...Corded නම් MEN පට්ට. Coofix එකෙත් ලොකු අවුලක් නෑ ඉතින්.
Cordless නම් කීයක් හරි දීලා Dewalt ගනින්. උන් direct 18650 cell දාන්නෙ. කිසි අවුලක් නැතිව cycle 1000 ක් 1500 ක් අදින්න පුළුවන්.
අනිත් හුත්තිගෙ පුතාලා දාන්නෙ laptop වලින් එහෙම අයින් කරන cell. 300 - 500 cycle යද්දි පණ අදිනවා.