SLT Fiber HG8245H5 Admin access?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සුබ උදෑසනක් මා ප්‍රිය එළකිරි යහළුවනේ..:love:

    SLT එකේ මේ model එකේ (Modem / Router / ONT - මොන මගුල හරි) අපිට හම්බෙන්නේ default යුසර්නෙම් පාස්වර්ඩ් විදිහට user / user කියල නේ..මේ login එකේ admin access එකක් නැහැ නේද? :baffled:

    මුන් මේක අපිට දෙනකොට default එන configurations අයින් කරලා කස්ටම් ගහලද දෙන්නේ? :confused:

    කාටහරි අදහසක් තියෙනවද මේකට වෙන මොනවා හරි ලොගින් එකක් තියෙනවද කියල? :)

    1706585851380.png

    • Haha
    Reactions: SaNDun and 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,204
    53,215
    113
    Colombo
    Admin ලොග් වෙන එකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන දේ මොකක්ද ??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Admin ලොග් වෙන එකෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන දේ මොකක්ද ??

    ලොකු ලොකු බලාපොරොත්තු නැහැ :baffled:

    admin කෙනෙක් විදිහට ලොගින් වෙන එක තමා ඉතින් මගේ අරමුණ :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Account: user
    Password: user

    කියලා දාලා ලොග් උනාට පස්සෙ සෙක්ෂන් එකක් තියනවා advance ද මොකද්ද කියලා මට දැන් මතක නෑ. ඔය රවුටර් එකමයි අපේ ගෙදරත් තියෙන්නෙ. ඒ සෙක්ෂන් එක ඇතුලට ගිහාම ඔය user/user ලොගින් වෙනස් කරන්න පුළුවන්. ඒ ඇඩ්වාන්ස් සෙක්ෂන් එකේ නෝමල් රවුටර් එකක ඇඩ්මින් කෙනෙක්ට කරන්න පුළුවන් ඕන දෙයක් තියනවා. eg: MAC address filtering
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Admin login එකෙන් SLT GO disable කරන්න පුලුවන් ද ?

    eka nathuwath puluwan ne machan..

    nama nam eka disable karala thibune godak kal idala :)

    Account: user
    Password: user

    කියලා දාලා ලොග් උනාට පස්සෙ සෙක්ෂන් එකක් තියනවා advance ද මොකද්ද කියලා මට දැන් මතක නෑ. ඔය රවුටර් එකමයි අපේ ගෙදරත් තියෙන්නෙ. ඒ සෙක්ෂන් එක ඇතුලට ගිහාම ඔය user/user ලොගින් වෙනස් කරන්න පුළුවන්. ඒ ඇඩ්වාන්ස් සෙක්ෂන් එකේ නෝමල් රවුටර් එකක ඇඩ්මින් කෙනෙක්ට කරන්න පුළුවන් ඕන දෙයක් තියනවා. eg: MAC address filtering

    user / user eken login wunata samhara ewa penne naa machan... :)

    thanks for the reply :love:
    ------ Post added on Jan 30, 2024 at 3:00 PM
     
    • Like
    Reactions: kaizoku_O

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    user / user eken login wunata samhara ewa penne naa machan... :)

    thanks for the reply :love:
    ------ Post added on Jan 30, 2024 at 3:00 PM
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුන හින්දා දන්නවා මොකද්ද උඹ කියන්නෙ කියලා. user /user ගහලා ලොග් උනාම උඹට මේ ස්ක්‍රීන් එක එනවා.

    MskQDHAl.png

    ඕකෙ දකුණු පැත්තෙ උඩ තියන "detail setup" කියන බට්න් එක ක්ලික් කරපන් (PPPoE ලොගින් මොකුත් දාන්න එපා). ඊට පස්සෙ මේ තියන විදිහෙ ඇඩ්වාන්ස් ස්ක්‍රීන් එකක් එනවා. එතන ඇඩ්මින් කෙනෙක් කරන ඕන දෙයක් කරගන්න පුළුවන්.

    1Qmy55rl.png
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,611
    23,282
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුන හින්දා දන්නවා මොකද්ද උඹ කියන්නෙ කියලා. user /user ගහලා ලොග් උනාම උඹට මේ ස්ක්‍රීන් එක එනවා.

    MskQDHAl.png

    ඕකෙ දකුණු පැත්තෙ උඩ තියන "detail setup" කියන බට්න් එක ක්ලික් කරපන් (PPPoE ලොගින් මොකුත් දාන්න එපා). ඊට පස්සෙ මේ තියන විදිහෙ ඇඩ්වාන්ස් ස්ක්‍රීන් එකක් එනවා. එතන ඇඩ්මින් කෙනෙක් කරන ඕන දෙයක් කරගන්න පුළුවන්.

    1Qmy55rl.png
    administrator eke oita wada configuration thiyenawa mchn.

    oya router eke speed madi.
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    ඕක පිටිපස්සේ රීසෙට් එකෙන් රීසෙට් කරන්න,
    ඊට පස්සේ මුකුත් දන්නේ නෑ වගේ ටෙලොකොම් එකට කතා කරලා කියන්න ඉන්ටනෙට් වැඩ නෑ කියලා,
    ඊට පස්සේ හදන ටීම් එක ආවම උන් කරන දිහා බලාගෙන ඉන්න, ශේප් එකේ දන්නේ නැති ලයින් එකෙන් උන්ගෙන් අහන්නත් පුළුවන් ඕනනම්.
    :ROFLMAO: