සුබ උදෑසනක් මා ප්රිය එළකිරි යහළුවනේ..
SLT එකේ මේ model එකේ (Modem / Router / ONT - මොන මගුල හරි) අපිට හම්බෙන්නේ default යුසර්නෙම් පාස්වර්ඩ් විදිහට user / user කියල නේ..මේ login එකේ admin access එකක් නැහැ නේද?
මුන් මේක අපිට දෙනකොට default එන configurations අයින් කරලා කස්ටම් ගහලද දෙන්නේ?
කාටහරි අදහසක් තියෙනවද මේකට වෙන මොනවා හරි ලොගින් එකක් තියෙනවද කියල?