ඩොලර් එක තවත් බහී. 😍 ජෙප්පොන්ගෙ දිග මදි ශිෂ්ණයෙන් බොග පිට වේ.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    adu wena eka nam hondaiyi ratata

    ekee benefits tikath minissunta labenna ona, anna eka ithin labenne nathnam kiyak adu unath wadak na bung

    ithiri masa kihipaya balamu
     
    • Like
    Reactions: NaOH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,599
    1
    57,721
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🥴 🤌
    image.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    Nice. 280ta ගමු කොහොම හරි.
    300 ට වඩා බහින්න දෙන් නෑ export industry එක අවුල් යන නිසා. දැනටත් කොහොමත් කට්ටිය හලන ඩොලර් මහ බැංකුව market එකෙන් ගන්න පටන් අරන් තියෙන්නෙ. සංචිත ටික වැඩි කරගන්න නියම වැඩේ.

    පහනෙ දැල්ල වැඩිම නිවෙන්න ලන්වෙනකොට :yes:
    නිවෙනකල් බලන් ඉඳලා එපා වෙලා නැද්ද තාම. 2022 මැයි ඉඳලා. දැන් අවුරුදු 2 ක් වෙන්නත් අ‍ාවා. 😂😂😂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ekee benefits tikath minissunta labenna ona, anna eka ithin labenne nathnam kiyak adu unath wadak na bung
    320 ඉදන් 306 ට බැස්සම මාර ම සහනයක් දැනුන මචන්.

    250 ට විතර ගියාම නොමිලෙම වගේ බඩු ගන්න පුළුවන් වෙන සීන් එකක් තියෙන්නෙ

    රනිල් මහත්තය චන්දයක් තිබ්බොත් නම් කට්ටිය නිවල දෙවි :D
    ------ Post added on Feb 3, 2024 at 8:51 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,833
    113
    300 ට වඩා බහින්න දෙන් නෑ export industry එක අවුල් යන නිසා. දැනටත් කොහොමත් කට්ටිය හලන ඩොලර් මහ බැංකුව market එකෙන් ගන්න පටන් අරන් තියෙන්නෙ. සංචිත ටික වැඩි කරගන්න නියම වැඩේ.

    නිවෙනකල් බලන් ඉඳලා එපා වෙලා නැද්ද තාම. 2022 මැයි ඉඳලා. දැන් අවුරුදු 2 ක් වෙන්නත් අ‍ාවා. 😂😂😂
    මාත් බොටම් එකේ crypto ටිකක් අරගන්න ඉන්නේ. මේ වෙලාවේ එකත් බැහැල තියෙන්නේ.
     
    • Like
    Reactions: jjpala

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    Salli kiyak hambenawada bn ? Kade yanawata

    සල්ලි හම්බෙන් නෑ.

    320 ඉදන් 306 ට බැස්සම මාර ම සහනයක් දැනුන මචන්.

    250 ට විතර ගියාම නොමිලෙම වගේ බඩු ගන්න පුළුවන් වෙන සීන් එකක් තියෙන්නෙ

    රනිල් මහත්තය චන්දයක් තිබ්බොත් නම් කට්ටිය නිවල දෙවි :D
    ------ Post added on Feb 3, 2024 at 8:51 AM
    2022 අවුරුද්ද අන්තිම වෙද්දි 500 ට යනවා කියල 440 ක් දීලා පිටකොටුවෙන් ඩොලර් ගත්ත පොන්නයො ටික තාම වැළලෙන හැටි දැක්කම දුක වැඩි නෙතේ උණුසුම දැනෙනවා බං. 😂 😂
    ------ Post added on Feb 3, 2024 at 8:57 AM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සල්ලි හම්බෙන් නෑ.

    2022 අවුරුද්ද අන්තිම වෙද්දි 500 ට යනවා කියල 440 ක් දීලා පිටකොටුවෙන් ඩොලර් ගත්ත පොන්නයො ටික තාම වැළලෙන හැටි දැක්කම දුක වැඩි නෙතේ උණුසුම දැනෙනවා බං. 😂 😂
    ------ Post added on Feb 3, 2024 at 8:57 AM
    අනේ මන්ද බන් උබත්

    ජන්දෙ තියමුද ඇහුවම අවුරුදු දෙකකට කලින් මෝඩයො කරපු මෝඩ වැඩ ගැන කියවනව :rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    අනේ මන්ද බන් උබත්

    ජන්දෙ තියමුද ඇහුවම අවුරුදු දෙකකට කලින් මෝඩයො කරපු මෝඩ වැඩ ගැන කියවනව :rofl:
    ඡන්දෙ තියමු කියන්නෙ අපේ රටේ ගොබ්බ මොළවලට සර්ව ජන ඡන්ද බලය දීලා රට දියුණු කරන්න පුළුවන් කියල හිතන මී හරක්. 😂 මේ රටට ඡන්ද ඕන නෑ. දැන් හොඳ නායකයෙක් ඉන්නවා.

    me rate jiwath wenwa nam karanna hodama nathi de thama politician & business karayan kiyana dewal wishwasa karana eka,
    මම කියන දේවල් විශ්වාස කරහන්. එතකොට හරි. මේවා මතක් කරලා බලපන්.

    ගෝටා රනිල්ට අගමැතිකම දෙනවා, දීලා යනවා, රනිල් ජනාධිපති වෙනවා කියල කලින්ම කිව්වා. ඔව් අරගලේ පටන් ගත්ත දවස්වල. ජෙප්පොන්ගෙ අරගලේ අපි රනිල් ජනාධිපති කරන්න පාවිච්චි කරපු හැටි සමහරුන්ට තාමත් මැජික් වගේ. 😂

    ඩොලර් එක මේ ගණන්වල අවුරුදු ගාණක් තියෙයි කියල 2022 දීම කිව්වා. අ‍ැහුවෙ නෑ. IMF හම්බෙනවා කිව්වා, එ‍්කත් අ‍ැහුවෙ නෑ. EPF එකට කෙළවෙන්නෙවත්, බැංකුවලට සත පහක ප්‍රශ්නයක් එන්නෙවත් නැති බව කිව්වා. අනාවැකි නෙවෙයි, ලංකාවෙ අ‍ාර්ථිකේ Fundamentals දිහා බලලා කිව්වෙ. පරණ thread අ‍ැති බලහන්. අල්ලන් ඉඳලා අතෑරියාම rates වැඩිවුණ එකෙන් වෙච්ච panic එකයි, අල්ලන් ඉන්න සංචිත බිංදුවට යනකල් හින්දපු එකයි විතරයි අ‍ැත්තටම අවුල වුණේ. එ‍්වා ඉක්මනටම හරි යයි කියල කිව්වා.

    Currency board ගැහුවෙ නැත්නම් ලංකාවට කෙළවෙනවා කියපු හැන්කි පොන්නයාගෙ රෙදි නැති කරා. මතකනෙ හුත්තිගෙ පුතා panic කරලා කෙළවලා consultant පට්ටම් ගහ ගන්න හැදුවා. රෙදි නැතිව යැව්වෙ. පව් අන්තිමට මාව block ත් කරා පොන්නයා. 😂

    Express Pearl වලින් සති කීපයකට වඩා අවුලක් නෑ කිව්වා. මතකනෙ විසේසඤ්ඤයො ටික 2025 වෙනකල් මාලු කන්ඩ වෙන් නෑ කිව්වා, අම්ල වැසි එනවා කිව්වා. පක තමයි.

    ලංකාවෙ weather එක හරියටම predict කරා. පාටලී වේසිගෙ පුතා එහෙන් එල් නීනෝ එනවා කිව්වා, ජෙපි හුත්තිගෙ පුතාලා නියඟෙට ජලාශ හිඳිලා ලයිට් කැපුවොත් වේදිකාවල කියවන්ඩ ලෑස්ති වුණා. එපා වෙනකල් වහිනවා කියල කිව්වෙ මම ලස්සනට. එ‍්ක හරියටම හරිනෙ. දැන් කැරට් අලයක් පුකේ ගහගෙන කියවනවා.

    මම කියන දේවල්වල වැදගත්ම කාරණය මම යමක් ගැන හරියටම හොයලා බලලා, තේරුම් අරගෙන වගකීමකින් කියන එක. විසේසඤ්ඤ පට්ටම්, degree කොළ රෝල් කරලා පුකේ ගහගත්තු එවුන් කියන වැල් බයිලා උඩ දාගෙන quote කරන මාධ්‍ය වේසිගෙ පුත්තු වගේ නෙවෙයි. මොකක් හරි වුණාම බොරුවට panic වෙනවා වෙනුවට හොයල බලලා කතා කරාම අ‍ැති දෙයක් නෑ කියල හොඳට තේරෙනවා ඉතින්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    adu wena eka nam hondaiyi ratata

    ekee benefits tikath minissunta labenna ona, anna eka ithin labenne nathnam kiyak adu unath wadak na bung

    ithiri masa kihipaya balamu

    අඩු වෙලා අායේ වැඩි වෙන ඵක නෙමෙයි වෙන්න ඕන..ඵකම ගාණකට තියෙන්නයි ඕන..උඹ හිතනවද ඵහෙම තියෙයි කියලා ලංකාවේ..අනික ණය අරන් නොගෙවා ඉන්න රටක් වෙලා තියෙන රටක?හීන තමා.මේවා ඉතිං හොඳයි දේශපාලන පක්ෂ වලට වහල්කම් කරන උන්ට චූන් වෙන්න.
     
    • Like
    Reactions: gamerlk

    Sen-lu

    Well-known member
  • ඡන්දෙ තියමු කියන්නෙ අපේ රටේ ගොබ්බ මොළවලට සර්ව ජන ඡන්ද බලය දීලා රට දියුණු කරන්න පුළුවන් කියල හිතන මී හරක්. 😂 මේ රටට ඡන්ද ඕන නෑ. දැන් හොඳ නායකයෙක් ඉන්නවා.

    මම කියන දේවල් විශ්වාස කරහන්. එතකොට හරි. මේවා මතක් කරලා බලපන්.

    ගෝටා රනිල්ට අගමැතිකම දෙනවා, දීලා යනවා, රනිල් ජනාධිපති වෙනවා කියල කලින්ම කිව්වා. ඔව් අරගලේ පටන් ගත්ත දවස්වල. ජෙප්පොන්ගෙ අරගලේ අපි රනිල් ජනාධිපති කරන්න පාවිච්චි කරපු හැටි සමහරුන්ට තාමත් මැජික් වගේ. 😂

    ඩොලර් එක මේ ගණන්වල අවුරුදු ගාණක් තියෙයි කියල 2022 දීම කිව්වා. අ‍ැහුවෙ නෑ. IMF හම්බෙනවා කිව්වා, එ‍්කත් අ‍ැහුවෙ නෑ. EPF එකට කෙළවෙන්නෙවත්, බැංකුවලට සත පහක ප්‍රශ්නයක් එන්නෙවත් නැති බව කිව්වා. අනාවැකි නෙවෙයි, ලංකාවෙ අ‍ාර්ථිකේ Fundamentals දිහා බලලා කිව්වෙ. පරණ thread අ‍ැති බලහන්. අල්ලන් ඉඳලා අතෑරියාම rates වැඩිවුණ එකෙන් වෙච්ච panic එකයි, අල්ලන් ඉන්න සංචිත බිංදුවට යනකල් හින්දපු එකයි විතරයි අ‍ැත්තටම අවුල වුණේ. එ‍්වා ඉක්මනටම හරි යයි කියල කිව්වා.

    Currency board ගැහුවෙ නැත්නම් ලංකාවට කෙළවෙනවා කියපු හැන්කි පොන්නයාගෙ රෙදි නැති කරා. මතකනෙ හුත්තිගෙ පුතා panic කරලා කෙළවලා consultant පට්ටම් ගහ ගන්න හැදුවා. රෙදි නැතිව යැව්වෙ. පව් අන්තිමට මාව block ත් කරා පොන්නයා. 😂

    Express Pearl වලින් සති කීපයකට වඩා අවුලක් නෑ කිව්වා. මතකනෙ විසේසඤ්ඤයො ටික 2025 වෙනකල් මාලු කන්ඩ වෙන් නෑ කිව්වා, අම්ල වැසි එනවා කිව්වා. පක තමයි.

    ලංකාවෙ weather එක හරියටම predict කරා. පාටලී වේසිගෙ පුතා එහෙන් එල් නීනෝ එනවා කිව්වා, ජෙපි හුත්තිගෙ පුතාලා නියඟෙට ජලාශ හිඳිලා ලයිට් කැපුවොත් වේදිකාවල කියවන්ඩ ලෑස්ති වුණා. එපා වෙනකල් වහිනවා කියල කිව්වෙ මම ලස්සනට. එ‍්ක හරියටම හරිනෙ. දැන් කැරට් අලයක් පුකේ ගහගෙන කියවනවා.
    මූ තමා සේඔරම කරල තියෙන්නෙ. හෙන වැඩ්ඩ. ජෙහාන් වගේ 😂😂😂.

    පොඩ්ඩක් ඔය යෙන් ට්‍රිලියනේ ණය භූමි කම්පා නෑ වගේ ඒව 100ක් විතර වැරදුනාට එකක් දෙකක් හරියනවනෙ 😂
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    ඡන්දෙ තියමු කියන්නෙ අපේ රටේ ගොබ්බ මොළවලට සර්ව ජන ඡන්ද බලය දීලා රට දියුණු කරන්න පුළුවන් කියල හිතන මී හරක්. 😂 මේ රටට ඡන්ද ඕන නෑ. දැන් හොඳ නායකයෙක් ඉන්නවා.

    මම කියන දේවල් විශ්වාස කරහන්. එතකොට හරි. මේවා මතක් කරලා බලපන්.

    ගෝටා රනිල්ට අගමැතිකම දෙනවා, දීලා යනවා, රනිල් ජනාධිපති වෙනවා කියල කලින්ම කිව්වා. ඔව් අරගලේ පටන් ගත්ත දවස්වල. ජෙප්පොන්ගෙ අරගලේ අපි රනිල් ජනාධිපති කරන්න පාවිච්චි කරපු හැටි සමහරුන්ට තාමත් මැජික් වගේ. 😂

    ඩොලර් එක මේ ගණන්වල අවුරුදු ගාණක් තියෙයි කියල 2022 දීම කිව්වා. අ‍ැහුවෙ නෑ. IMF හම්බෙනවා කිව්වා, එ‍්කත් අ‍ැහුවෙ නෑ. EPF එකට කෙළවෙන්නෙවත්, බැංකුවලට සත පහක ප්‍රශ්නයක් එන්නෙවත් නැති බව කිව්වා. අනාවැකි නෙවෙයි, ලංකාවෙ අ‍ාර්ථිකේ Fundamentals දිහා බලලා කිව්වෙ. පරණ thread අ‍ැති බලහන්. අල්ලන් ඉඳලා අතෑරියාම rates වැඩිවුණ එකෙන් වෙච්ච panic එකයි, අල්ලන් ඉන්න සංචිත බිංදුවට යනකල් හින්දපු එකයි විතරයි අ‍ැත්තටම අවුල වුණේ. එ‍්වා ඉක්මනටම හරි යයි කියල කිව්වා.

    Currency board ගැහුවෙ නැත්නම් ලංකාවට කෙළවෙනවා කියපු හැන්කි පොන්නයාගෙ රෙදි නැති කරා. මතකනෙ හුත්තිගෙ පුතා panic කරලා කෙළවලා consultant පට්ටම් ගහ ගන්න හැදුවා. රෙදි නැතිව යැව්වෙ. පව් අන්තිමට මාව block ත් කරා පොන්නයා. 😂

    Express Pearl වලින් සති කීපයකට වඩා අවුලක් නෑ කිව්වා. මතකනෙ විසේසඤ්ඤයො ටික 2025 වෙනකල් මාලු කන්ඩ වෙන් නෑ කිව්වා, අම්ල වැසි එනවා කිව්වා. පක තමයි.

    ලංකාවෙ weather එක හරියටම predict කරා. පාටලී වේසිගෙ පුතා එහෙන් එල් නීනෝ එනවා කිව්වා, ජෙපි හුත්තිගෙ පුතාලා නියඟෙට ජලාශ හිඳිලා ලයිට් කැපුවොත් වේදිකාවල කියවන්ඩ ලෑස්ති වුණා. එපා වෙනකල් වහිනවා කියල කිව්වෙ මම ලස්සනට. එ‍්ක හරියටම හරිනෙ. දැන් කැරට් අලයක් පුකේ ගහගෙන කියවනවා.

    මම කියන දේවල්වල වැදගත්ම කාරණය මම යමක් ගැන හරියටම හොයලා බලලා, තේරුම් අරගෙන වගකීමකින් කියන එක. විසේසඤ්ඤ පට්ටම්, degree කොළ රෝල් කරලා පුකේ ගහගත්තු එවුන් කියන වැල් බයිලා උඩ දාගෙන quote කරන මාධ්‍ය වේසිගෙ පුත්තු වගේ නෙවෙයි. මොකක් හරි වුණාම බොරුවට panic වෙනවා වෙනුවට හොයල බලලා කතා කරාම අ‍ැති දෙයක් නෑ කියල හොඳට තේරෙනවා ඉතින්.

    ගත්තු ණය නොගෙවා ඉන්න රටක ආර්ථික විශ්ලේශකයෙකුගේ අභිමානවත් කතා

    1b8b184e9b4f7d3fb42f0a36844c6120.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    අඩු වෙලා අායේ වැඩි වෙන ඵක නෙමෙයි වෙන්න ඕන..ඵකම ගාණකට තියෙන්නයි ඕන..උඹ හිතනවද ඵහෙම තියෙයි කියලා ලංකාවේ..අනික ණය අරන් නොගෙවා ඉන්න රටක් වෙලා තියෙන රටක?හීන තමා.
    තාම මේ ණය නොගෙවන හුත්ත. පකෝ මම ඔය ගැන thread හැට හුට හමාරක් දාලා අ‍ැති. ලෝකෙ කිසිම රටක් ණය ගෙවලා ඉවර කරන් නෑ. ණය ගෙවන අතරෙ Credit rating එක පාවිච්චි කරලා තව ණය ගන්නවා විතරයි. තියෙන ණය service කරගන්න පුළුවන් කියන්නෙ කිසිම අ‍ාර්ථික ප්‍රශ්නයක් නෑ.

    අනික ලංකාව එහෙම මහලොකු ණයක් තියෙන රටකුත් නෙවෙයි. අපේ GDP එකෙන් ණය තියෙන්නෙ 85% ක් වගේ. අ‍ැමරිකාව 130% යි, ප්‍රංශය 115% යි, ජපානය 290% යි. කොටින්ම ඉන්දියාවෙත් 90% පැනලා. චීනයෙ domestic debt එක 400% ත් වැඩියි. ඔය කිසි අවුලක් නැතිව තියෙන්නෙ. ණය කොච්චර තිබ්බත් අදාළ නෑ. වාරික වෙලාවට ගෙවන්නයි, තව අවශ්‍ය නම් treasury bond වගේ දාලා ණය ගන්නයි පුළුවන් නම් එච්චරයි.

    මේ debt based අ‍ාර්ථික ක්‍රමය හරිද නැද්ද කියන එක වෙනමම ප්‍රශ්නයක්. හැබැයි තියෙන ක්‍රමය අස්සෙ අපේ රටේ කිසිම අවුලක් වුණේ නෑ.

    අපිට ප්‍රශ්නෙ අ‍ාවෙ කෙටියෙන් කිව්වොත් ඩොලර් එක සාමාන්‍ය විදිහට වැඩි වෙන්න නොදී සංචිත දිය කරල අල්ලන් ඉන්න ගිහින් සංචිත ටික 0 ට බස්ස ගත්ත එකයි, එ‍් නිසා අ‍ත්‍යවශ්‍ය අ‍ානයන ටිකවත් කරගන්න ඩොලර් නැති වෙච්ච එකයි, එ‍් නිසා rating එකට හිකිලා ණය ගන්න බැරි වෙච්ච එකයි, එ‍්කෙන් remittances නැවතුණ එකයි නිසා. තව ජෙපි හුත්තිගෙ පුතාලට පාරෙ හුකන්ඩ දීලා tourism trade එක අවුල් ගිය නිසා. තෙල්, විදුලිය, ගෑස් තුනත් එච්චරයි.

    නැතිව වෙන කිසි අවුලක් තිබුන් නෑ. ඩොලර් එක 400 ට කිට්ටු වෙන්න ගියෙත් අල්ලන් ඉඳලා අතෑරියාම පොදි ගහපු නිසා මිසක් අ‍ැත්ත අනුපාතය නෙවෙයි. තෙල් නැති වුණාම ත්‍රිවිල් පාක් එකේ බෝතලේ 1000-2000 වුණා වගේ තමයි. තෙල් අ‍ාපු ගමන් තියෙන අගයට එනවා. මම හරි අගය 280 යි කියල එදා ගණන් හදලා කිව්වෙ මතකනෙ. පොදි ගැහිල්ල නවත්තලා, remittances සාමාන්‍ය විදිහට එන්න පරිසරය හදලා, ණය අරන් හරි තෙල්, ගෑස්, විදුලිය ටික ගාණට දිලා ගත්තාම මහලොකු ප්‍රශ්නයක් නෑ.

    හැබැයි කිව්වට පොන්නයොන්ට ඕක පිළි ගන්න පක නෑ. කවදා හරි හිකෙනකල් බලාගෙන, අද හිකෙයි හෙට හිකෙයි කියලා හුත්ත කුණු වෙනකල් අ‍ෑත් කරන් ඉන්න ජෙප්පො වගේම තමයි. 😂

    ගත්තු ණය නොගෙවා ඉන්න රටක ආර්ථික විශ්ලේශකයෙකුගේ අභිමානවත් කතා

    1b8b184e9b4f7d3fb42f0a36844c6120.gif
    පේනවනෙ. පොන්නයොන්ට අ‍ාර්ථික විද්‍යාව උගන්නන්න ලේසි නෑ. මුන් හිතාගෙන ඉන්නෙම සේරම පැත්තකින් තියල ණය ගෙවන එක තමයි කරන්ඩ ඕන කියල. 😂😂
    ------ Post added on Feb 3, 2024 at 12:07 PM
     
    Similar threads