සෝල පවර්ඩ් Hot water සිස්ටම් එකක් හදාගන්න ගෙදරකට රෙකමන්ඩ්කරන්න පුළුවන් Individuals/Companies මොනවද ?
Keeyak vitara giyadaSunbird thama ape nm dala thiyanne dn 1yr wethara wenwa
Keeyak vitara giyadahttps://m.facebook.com/profile.php/?id=100064300047211
StAnthonys solar eken mama gatthe. 150lt tube type with compatibility to pressure pump
1.5 Laks wage podi ekak mama gahuweKeeyak vitara giyada
wahina kaletath hodai da? tube ekada? any issues?Sunbird හොඳයි .. අපේ තියෙනවා ..
තේ හදන්න පුළුවන් විදිහට එනවා ඕයී රස්නේ..
Tube එක ටමා ..අවුලක් නෑwahina kaletath hodai da? tube ekada? any issues?