වෙනස් කරලත් ට්රයි කරනවා මචන්,සමහර ලෙඩ තියෙනවා මොන බෙහෙත කරත් සනීප වෙන්නෙ නැති. ඒකට හේතුව ඒ ලෙඩ එන්නෙ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක නිසා.
තමන් වැඩකරන මව්ස් එක, කීබෝඩ් එක, මේසය (height), පුටුව (arm rest),...... උදැල්ල, කැත්ත පොරව... වෙනස් කරලා බලන්න.
ඔය වගේ ලෙඩකට පෙන්නන්න ඕන Neurosurgeon කෙනෙකුට. ප්රයිවෙට් පෙන්නන්න අමාරුනම් ජාතික රෝහලට යන්න.වෙනස් කරලත් ට්රයි කරනවා මචන්,
දවස් ගනන් වැඩක් නොකරත් බැලුවා...
කන්ෆුයුස් වෙලා ඉන්නෙ දැන්
I second this.I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
Thank you broඔය වගේ ලෙඩකට පෙන්නන්න ඕන Neurosurgeon කෙනෙකුට. ප්රයිවෙට් පෙන්නන්න අමාරුනම් ජාතික රෝහලට යන්න.
කොහොම වුනත් එකපාරක් බෙහෙත් බීල ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා. එකම දොස්තරට දිගටම පෙන්නන්න.

තැන්කු බන්..උබේ කතාවේ සාරාංශය
- බොහෝ දොස්තරලා උබට දීලා තියෙන්නේ pain killers (ඩයික්ලෝෆිනක්) ගාන්න හෝ බොන්න
- දෙන්නෙක් දීලා තියනවා නියුරෝබින් හා ස්ටිරොයිඩ් කාණ්ඩයේ බේත්. ඒ පටක / ස්නායු / ටිෂු වලට
උබ දොස්තරලා මාරු කරන එකෙන් වෙන්න ඕනා උබ හැමතිස්ස්ම මුල (Painkiller) බීලා බලලා දොස්තර මාරු වෙන එක.
දොස්තර කෙනෙක් තොරණ කොට Orthopaedic Surgeon, Trauma & Sport Surgery ටයිප් එකෙන් බලන්න...
ටිෂු damage වගේ ඒවා හරි යන්න විශාල කාලයක් යනවා. ඒ නිසා විසාල කාලයක් පරිස්සම් වෙන්න වෙනවා.
කෙටිකාලීන සනීප වෙන්නේ නෑ.... සමහර වෙලාවට අවුරද්දක් දෙකක්....
පටක / ස්නායු / ටිෂු වලට වලට වෙන damages බොහොයක් ටෙස්ට් වලට අහු වෙන්නෙත් නෑ...
මම මෙඩිකල් ෆීල්ඩ් එකෙක් කෙනෙක් නෙමේ, අත්දැකීමෙන් කිව්වේ...
(අපි හරි පාත් එක හොයගන්න එපැයි)Thank you machanI second this.
also if you are looking for a neurosurgen i suggest dr kolvin samarasekaara. he is a old and very experienced.but very kind and carefully looks after you.

I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
Bro, Doctors need follow-up to determine what's wrong with your hand by studying your history and medications you tried. This will help to eliminate improbable causes and find a cure. so don't change doctors frequently.

Nop@Max_r machan this sounds to me like trigger fingers. Did any of the doctors you visited rule that out? I'm surprised if they havent considered it.

chiropractor kenekta pennala balanna machan..
YT eke me Dr ge channel eke videos walath balanna oya wage case walata simple treatments kiyanawa
https://www.youtube.com/@motivationaldoc
දයික්ලොෆිනක් බේත බොහෝ වෙලාවට වේදනා නාශකයක් මිසක් ලෙඩේ සනීප වෙන එකක් නෙමේ. එකත් මතකේ තියාගන්න.....දොස්තරල මාරු කරාලත් නෙවෙ බන් මම, හරි කැටගරි එක තෝරගන්න බැරුව ඉන්නෙ(අපි හරි පාත් එක හොයගන්න එපැයි)
එයලා ලග වාඩි උනාම එයලගෙ කැටගරි එකෙ නෙවෙ නම් වෙන කෙනෙක් රෙකමන්ඩ් කරෙ එකම එක ඩොක් කෙනයි...
------ Post added on Feb 4, 2024 at 1:46 PM
පරම්පරාවෙන් උබට ඔය ලෙඩ උරුම නැති නම් උබ යන්න ඕනා ස්පෝර්ට්ස්, අනතුරු කැටගරි එකට සම්බන්ද නමුත් ස්නායු, කටු එතකොට පේශි වගේ දේවල් වලට බේත් කරන කෙනෙක් ට. මොකද උබට වෙලා තියෙනේ අනතුරක්. එකට පිලියමක් කරන එක.
එලස් බන්...දයික්ලොෆිනක් බේත බොහෝ වෙලාවට වේදනා නාශකයක් මිසක් ලෙඩේ සනීප වෙන එකක් නෙමේ. එකත් මතකේ තියාගන්න.....

ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........එලස් බන්...
දැන් පොඩි අවුට්ලයින් එක්ක් ගහගන්න පුලුවන් මොනාද කරන්න ඕනෙ වගෙ..
ආයෙ නොවෙන්නත් වැඩ සෙට් කරගන්න ඔනෙ බන්
දැනට හොදම ඔප්සන් එක විදියට ඔලුවෙ තියෙන්නෙ
"ජාතික රෝහලට යන එක"
දවස් 3ක්ට වගෙ බෙහෙත් තියෙනවා තව...