මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

Max_r

Well-known member
  • May 10, 2007
    12,734
    1
    15,394
    113
    සමහර ලෙඩ තියෙනවා මොන බෙහෙත කරත් සනීප වෙන්නෙ නැති. ඒකට හේතුව ඒ ලෙඩ එන්නෙ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක නිසා.

    තමන් වැඩකරන මව්ස් එක, කීබෝඩ් එක, මේසය (height), පුටුව (arm rest),...... උදැල්ල, කැත්ත පොරව... වෙනස් කරලා බලන්න.
    වෙනස් කරලත් ට්‍රයි කරනවා මචන්,
    දවස් ගනන් වැඩක් නොකරත් බැලුවා...

    කන්ෆුයුස් වෙලා ඉන්නෙ දැන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,704
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ කතාවේ සාරාංශය
    - බොහෝ දොස්තරලා උබට දීලා තියෙන්නේ pain killers (ඩයික්ලෝෆිනක්) ගාන්න හෝ බොන්න
    - දෙන්නෙක් දීලා තියනවා නියුරෝබින් හා ස්ටිරොයිඩ් කාණ්ඩයේ බේත්. ඒ පටක / ස්නායු / ටිෂු වලට

    උබ දොස්තරලා මාරු කරන එකෙන් වෙන්න ඕනා උබ හැමතිස්ස්ම මුල (Painkiller) බීලා බලලා දොස්තර මාරු වෙන එක.
    දොස්තර කෙනෙක් තොරණ කොට Orthopaedic Surgeon, Trauma & Sport Surgery ටයිප් එකෙන් බලන්න...
    ටිෂු damage වගේ ඒවා හරි යන්න විශාල කාලයක් යනවා. ඒ නිසා විසාල කාලයක් පරිස්සම් වෙන්න වෙනවා.
    කෙටිකාලීන සනීප වෙන්නේ නෑ.... සමහර වෙලාවට අවුරද්දක් දෙකක්....

    පටක / ස්නායු / ටිෂු වලට වලට වෙන damages බොහොයක් ටෙස්ට් වලට අහු වෙන්නෙත් නෑ...

    මම මෙඩිකල් ෆීල්ඩ් එකෙක් කෙනෙක් නෙමේ, අත්දැකීමෙන් කිව්වේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,253
    1
    57,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙනස් කරලත් ට්‍රයි කරනවා මචන්,
    දවස් ගනන් වැඩක් නොකරත් බැලුවා...

    කන්ෆුයුස් වෙලා ඉන්නෙ දැන්
    ඔය වගේ ලෙඩකට පෙන්නන්න ඕන Neurosurgeon කෙනෙකුට. ප්‍රයිවෙට් පෙන්නන්න අමාරුනම් ජාතික රෝහලට යන්න.
    කොහොම වුනත් එකපාරක් බෙහෙත් බීල ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා. එකම දොස්තරට දිගටම පෙන්නන්න.
     
    • Like
    Reactions: wqe123

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
    I second this.

    also if you are looking for a neurosurgen i suggest dr kolvin samarasekaara. he is a old and very experienced.but very kind and carefully looks after you.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,734
    1
    15,394
    113
    ඔය වගේ ලෙඩකට පෙන්නන්න ඕන Neurosurgeon කෙනෙකුට. ප්‍රයිවෙට් පෙන්නන්න අමාරුනම් ජාතික රෝහලට යන්න.
    කොහොම වුනත් එකපාරක් බෙහෙත් බීල ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා. එකම දොස්තරට දිගටම පෙන්නන්න.
    Thank you bro :)

    උබේ කතාවේ සාරාංශය
    - බොහෝ දොස්තරලා උබට දීලා තියෙන්නේ pain killers (ඩයික්ලෝෆිනක්) ගාන්න හෝ බොන්න
    - දෙන්නෙක් දීලා තියනවා නියුරෝබින් හා ස්ටිරොයිඩ් කාණ්ඩයේ බේත්. ඒ පටක / ස්නායු / ටිෂු වලට

    උබ දොස්තරලා මාරු කරන එකෙන් වෙන්න ඕනා උබ හැමතිස්ස්ම මුල (Painkiller) බීලා බලලා දොස්තර මාරු වෙන එක.
    දොස්තර කෙනෙක් තොරණ කොට Orthopaedic Surgeon, Trauma & Sport Surgery ටයිප් එකෙන් බලන්න...
    ටිෂු damage වගේ ඒවා හරි යන්න විශාල කාලයක් යනවා. ඒ නිසා විසාල කාලයක් පරිස්සම් වෙන්න වෙනවා.
    කෙටිකාලීන සනීප වෙන්නේ නෑ.... සමහර වෙලාවට අවුරද්දක් දෙකක්....

    පටක / ස්නායු / ටිෂු වලට වලට වෙන damages බොහොයක් ටෙස්ට් වලට අහු වෙන්නෙත් නෑ...

    මම මෙඩිකල් ෆීල්ඩ් එකෙක් කෙනෙක් නෙමේ, අත්දැකීමෙන් කිව්වේ...
    තැන්කු බන්..

    දොස්තරල මාරු කරාලත් නෙවෙ බන් මම, හරි කැටගරි එක තෝරගන්න බැරුව ඉන්නෙ :( (අපි හරි පාත් එක හොයගන්න එපැයි)
    එයලා ලග වාඩි උනාම එයලගෙ කැටගරි එකෙ නෙවෙ නම් වෙන කෙනෙක් රෙකමන්ඩ් කරෙ එකම එක ඩොක් කෙනයි...
    ------ Post added on Feb 4, 2024 at 1:46 PM

    I second this.

    also if you are looking for a neurosurgen i suggest dr kolvin samarasekaara. he is a old and very experienced.but very kind and carefully looks after you.
    Thank you machan :)
    ------ Post added on Feb 4, 2024 at 1:46 PM

    I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.
    🙏 🙏
    Thank you!
    ------ Post added on Feb 4, 2024 at 1:48 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Bro, Doctors need follow-up to determine what's wrong with your hand by studying your history and medications you tried. This will help to eliminate improbable causes and find a cure. so don't change doctors frequently.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,473
    113
    බොහෝ විට, ආතරයිටිස් සහ පසුකාලීන තද ගතිය ඇඟිලි සන්ධිවල කාටිලේජයට හානි වීම නිසා ඇතිවේ. සන්ධියක සාමාන්‍ය සිනිඳු ලිස්සා යාම නැතිවීම බොහෝ විට සන්ධියේ සීමිත චලනයකට හේතු වේ. ආතරයිටිස් සිට තද ගතිය ඇතිවීමට තවත් හේතුවක් වන්නේ සන්ධි (synovitis) ඉදිමීම සහ ඝන වීමයි.
    දිනපතා මද රස්නය ඇති උණුවතුරට ලුනු ස්වල්පයක් දමා ඇඟිලි ගිලවා මද වේලාවක් තබාගන්න යම් සහනයක් ලබාගන්න පුළුවන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,734
    1
    15,394
    113
    Bro, Doctors need follow-up to determine what's wrong with your hand by studying your history and medications you tried. This will help to eliminate improbable causes and find a cure. so don't change doctors frequently.
    :(
    will do,
    planning to visit NHSL
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    846
    1,717
    93
    @Max_r machan this sounds to me like trigger fingers. Did any of the doctors you visited rule that out? I'm surprised if they havent considered it.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,704
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    දොස්තරල මාරු කරාලත් නෙවෙ බන් මම, හරි කැටගරි එක තෝරගන්න බැරුව ඉන්නෙ :( (අපි හරි පාත් එක හොයගන්න එපැයි)
    එයලා ලග වාඩි උනාම එයලගෙ කැටගරි එකෙ නෙවෙ නම් වෙන කෙනෙක් රෙකමන්ඩ් කරෙ එකම එක ඩොක් කෙනයි...
    ------ Post added on Feb 4, 2024 at 1:46 PM

    පරම්පරාවෙන් උබට ඔය ලෙඩ උරුම නැති නම් උබ යන්න ඕනා ස්පෝර්ට්ස්, අනතුරු කැටගරි එකට සම්බන්ද නමුත් ස්නායු, කටු එතකොට පේශි වගේ දේවල් වලට බේත් කරන කෙනෙක් ට. මොකද උබට වෙලා තියෙනේ අනතුරක්. එකට පිලියමක් කරන එක.
    දයික්ලොෆිනක් බේත බොහෝ වෙලාවට වේදනා නාශකයක් මිසක් ලෙඩේ සනීප වෙන එකක් නෙමේ. එකත් මතකේ තියාගන්න.....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,734
    1
    15,394
    113
    දයික්ලොෆිනක් බේත බොහෝ වෙලාවට වේදනා නාශකයක් මිසක් ලෙඩේ සනීප වෙන එකක් නෙමේ. එකත් මතකේ තියාගන්න.....
    එලස් බන්...
    දැන් පොඩි අවුට්ලයින් එක්ක් ගහගන්න පුලුවන් මොනාද කරන්න ඕනෙ වගෙ..

    ආයෙ නොවෙන්නත් වැඩ සෙට් කරගන්න ඔනෙ බන් :(

    දැනට හොදම ඔප්සන් එක විදියට ඔලුවෙ තියෙන්නෙ
    "ජාතික රෝහලට යන එක"
    දවස් 3ක්ට වගෙ බෙහෙත් තියෙනවා තව...
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,704
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    එලස් බන්...
    දැන් පොඩි අවුට්ලයින් එක්ක් ගහගන්න පුලුවන් මොනාද කරන්න ඕනෙ වගෙ..

    ආයෙ නොවෙන්නත් වැඩ සෙට් කරගන්න ඔනෙ බන් :(

    දැනට හොදම ඔප්සන් එක විදියට ඔලුවෙ තියෙන්නෙ
    "ජාතික රෝහලට යන එක"
    දවස් 3ක්ට වගෙ බෙහෙත් තියෙනවා තව...
    ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........
    නමුත්
    එතැනදී උබට බේත් කරන්න දොස්තරව තෝරාගන්න පුළුවන් ද ?
    කලින් දවසේ බේත් කල දොස්තරමද දෙවැනි දවසේ බලන්නේ....
    කියන එකත් බලන්න.
    මොකද මේක එහෙම ලේසියෙන් සනීප කරගන්න පුළුවන් නම් . diagnostic එක එක පාරින් නිවැරදි වෙන්න නම් උබ මේතාක් බේත් කල අයටත් පුළුවන් වෙන්න ඕනා.....