කෙහෙලිය ගුපියන්ට දෙන ආතල් එක මෙන්න

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,020
    26,459
    113
    Kandy
    මේ පාර හරි අපි මේ රවුම කැඩුවේ නැත්නම් අපිට කෙල වෙන විදිය හිතාගන්නවත් බැහැ

    සජිත් පොනිල් මොකා ආවත් ඉවරෙටම ඉවරයි
    අනිවාර්යයෙන් අවුරුදු හැත්තෑ ගානක් කොල පාටට රතුපාටට බලෙර් මාරු උනා විතරයි උන් තමා මේ විනාසෙට මුල.දැන් වත් මොලේ කල්පනා කරලා චන්දේ දෙන්න ඕනි.හොරුන්ට දඩුවම් දෙන හොරා කෑම නතර කරන පාලනයකට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,663
    11,286
    113
    පෙත්සමේ මුල් 50 විතර ඇත්ත විස්තර දාලා ..අනික්වා ෆේක් දාන්න බැරිද? ඕවා එකින්එක චෙක් කරනවද බන්
     
    • Like
    Reactions: lilman

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    11Ayuf1.png
     
    • Like
    Reactions: lilman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,663
    11,286
    113
    බලපන් ..මේ බෙහෙත් බොන්න බැරි බව දන්න නිසා ඉල්ලන්නේ සිංගප්පුරුවෙන්...
    මුන් ගත කරන්නේ රජ සැප...

    යකෝ අපේ තාත්තටත් මම ඉන්ජෙක්ෂන් දුන්නා
    අපේක්ෂා එකෙන්
    මොන තරම් කෲර මිනිසුන්ද

    අහිංසක මිනිස්සු නේ දෙයියනේ ඔවා එන්නත් කරගන්නේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,527
    8,140
    113
    මේ පාර හරි අපි මේ රවුම කැඩුවේ නැත්නම් අපිට කෙල වෙන විදිය හිතාගන්නවත් බැහැ

    සජිත් පොනිල් මොකා ආවත් ඉවරෙටම ඉවරයි
    👍
     
    • Like
    Reactions: jjpala and lilman

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    කෙහෙළිය ඇමතිතුමා අත්අඩංගුවේ ඉන්න එක ගැන මටනම් ඇත්තටම දුකයි..
    මේ වෙනකොටත් පොලිසියෙන් ඇමතිතුමාට අම්බානෙක ගහලා ඔක්කොම තොරතුරු ටික එලියට ගන්නවා ඇති..
    ඒ ගහන ගැහිල්ල එතුමාගේ සෞඛ්‍යයට කොහොම බලපාවිද දන්නේ නැහැ... නමුත් මට ලංකාවේ පොලිසියේ ගැනත් හොඳ විශ්වාසයක් තියෙනවා තදින්ම.. මට මතකයි ඥානසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරක්පැ පැවසුවා "මේ රටේ තියෙන්නේ තවමත් සිංහල පොලිසියක්" කියලා.. ඒ නිසා එතුමාට කරදරයක් නොවෙයි කියලා පොඩ්ඩක් හිත හදාගෙන ඉන්න පුළුවන්.. ඇමතිතුමාට කිසිම කරදරයක් එතුමාගේ මයිල් ගහකටවත් සිදු නොවේවා කියන එක තමයි ගේ එකම ප්‍රාර්ථනාව. හ්ම්.