කෙහෙළිය ඇමතිතුමා අත්අඩංගුවේ ඉන්න එක ගැන මටනම් ඇත්තටම දුකයි..
මේ වෙනකොටත් පොලිසියෙන් ඇමතිතුමාට අම්බානෙක ගහලා ඔක්කොම තොරතුරු ටික එලියට ගන්නවා ඇති..
ඒ ගහන ගැහිල්ල එතුමාගේ සෞඛ්‍යයට කොහොම බලපාවිද දන්නේ නැහැ... නමුත් මට ලංකාවේ පොලිසියේ ගැනත් හොඳ විශ්වාසයක් තියෙනවා තදින්ම.. මට මතකයි ඥානසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරක්පැ පැවසුවා "මේ රටේ තියෙන්නේ තවමත් සිංහල පොලිසියක්" කියලා.. ඒ නිසා එතුමාට කරදරයක් නොවෙයි කියලා පොඩ්ඩක් හිත හදාගෙන ඉන්න පුළුවන්.. ඇමතිතුමාට කිසිම කරදරයක් එතුමාගේ මයිල් ගහකටවත් සිදු නොවේවා කියන එක තමයි ගේ එකම ප්‍රාර්ථනාව. හ්ම්.