🔴🔴🔴රෝ ඔත්තු සේවය දන්නවා ඉදිරි මැතිවරණ ප්‍රතිඵලය අනුව කාටද ජය කියලා..ලපයා ඉන්දියාවට..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,534
    15,510
    113
    Gampaha
    ලපයා කෝට් එක ඇන්දම පට්ට...8-)ඉන්දියා රජයෙන් උණුසුම් පිළිගැනීමක්... 😍 😍 😍

    426061401_960470042115892_3109205734025744522_n.jpg




    👉අපිට කොච්චර හතුරුකම් කරත් ඉන්දියාව තරහ කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ.. යූක්‍රේනය රුසියාව තරහකරගෙන කරගෙන තියන හරිය දන්නවනේ .. තායිවානය චීනය තරහකරගෙන කරගෙන තියන දේවල් දන්නවනේ..:no::no::no:

    👉අපි පුලුවන් තරම් ඉන්දීය මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනයකරන්න ඔනේ..අනික මේ විදේශ ඇමතියා බටහිර විරෝදි පට්ට ජෙනුයින් චරිතයක්..:yes::yes::yes:

    👉නමුත් එහෙමයි කියලා
    හාමු වගේ
    රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..

    👉13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි.. :yes::yes::yes:
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,014
    4,465
    113
    👉13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි..

    මොකක්ද ඒ විසදුම?
     
    • Haha
    Reactions: 2osama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    👉13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි.. :yes::yes::yes:
    surangana kata karalaiye eka katawak :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,506
    14,527
    113
    පෘථිවිය
    අපි මෙහෙම බලමු

    3% තියෙන කෙනා 47%ක් හොයාගන්නවා කියන්නේ ලංකාව වගේ රටක අමුතුම ගේමක් ගහන්නම ඕන

    රනිල් ඇතුළු හොර රැල ඔය 47% ගන්න ඉඩ දෙන එක ලොකු සිහිනයක් නේ

    බලමු තව සැප්තැම්බර් නේ