ලපයා කෝට් එක ඇන්දම පට්ට...
ඉන්දියා රජයෙන් උණුසුම් පිළිගැනීමක්...

අපිට කොච්චර හතුරුකම් කරත් ඉන්දියාව තරහ කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ.. යූක්රේනය රුසියාව තරහකරගෙන කරගෙන තියන හරිය දන්නවනේ .. තායිවානය චීනය තරහකරගෙන කරගෙන තියන දේවල් දන්නවනේ..


අපි පුලුවන් තරම් ඉන්දීය මිත්රශීලී පිලිවෙතක් අනුගමනයකරන්න ඔනේ..අනික මේ විදේශ ඇමතියා බටහිර විරෝදි පට්ට ජෙනුයින් චරිතයක්..


නමුත් එහෙමයි කියලා
හාමු වගේ
රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..
13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි.. 








හාමු වගේ
රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..



Last edited:
