පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.
Uta asvenna naththan us karanava kiyannathi. Hitiyoth cabinet ekata hoda nahane.කාළකන්නියා ඒ කියන්නේ වැරැද්ද පිලිඅරන්
Illa usvela kiyala thiyenne.![]()
3 වෙනිදා ඉඳන් අස්කරලා
ලපේ පංකාවේ ඇමති කෙනෙක් හිරේ ගියා කියලා ඉතිහාසගත වෙන්න ලැජ්ජා ඇති.
ජාත්‍යන්තර විහිලු මේවා![]()