කෙහෙළිය ඉල්ලා අස්වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.

    ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Screenshot%202024-02-06%20at%2017.29.34.png


    3 වෙනිදා ඉඳන් අස්කරලා

    ලපේ පංකාවේ ඇමති කෙනෙක් හිරේ ගියා කියලා ඉතිහාසගත වෙන්න ලැජ්ජා ඇති.

    ජාත්‍යන්තර විහිලු මේවා 🤣
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුගේ අම්මට හු*****.
    අපේ නුවර වේසිගෙ පුතාල ලබන චන්දෙදි මුට උපරිම චන්දෙ දෙනවා ෂුවර්.
    දැනුත් මුට පවු ග ගා හැමිනෙනවා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Screenshot%202024-02-06%20at%2017.29.34.png


    3 වෙනිදා ඉඳන් අස්කරලා

    ලපේ පංකාවේ ඇමති කෙනෙක් හිරේ ගියා කියලා ඉතිහාසගත වෙන්න ලැජ්ජා ඇති.

    ජාත්‍යන්තර විහිලු මේවා 🤣
    Illa usvela kiyala thiyenne.