99x Salaries ? Are these for real ?

Panda_jr

Active member
  • Apr 25, 2023
    123
    156
    43
    Oita wada wadi. kalin mama industry eke innaddi moratuwa fresh graduate 200,000+ gatte. ASE walata.

    Mama 7m ago lankawe PM 1.5Y(industry 5y+ exp) experience walatath 3,50/=k gatta. oya popular company ekak nam newei.
    eka thamai ne.. Glassdoor patta outdated ne.. Kriyema glassdoor wage review system ekak hadamuda? lol.. :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    99x කොහොමත් සැලරි අඩුයි කියල ප්‍රසිද්දයි නේ...මම අදුරන එකෙක් ට කවුන්ටර් ඔෆර් එකක් ඇවිත් (මේකට සිලෙක්ට් වෙලා ඉන්නකොට) මුන් කිව්වලු තව පන්දාහක් වැඩි කරලා දෙන්නම් කියල..

    පට්ට ලොබම කම්පැනි එකක් ඕක..මෙහෙම සීන් එකකුත් තියෙනවා,,,ඩිමාන්ඩ් කරලා, ඉල්ලලා යන එකාට කොහොමත් දෙනවා ඉතින් හොඳ එකෙක් නම්..ඒ ඇරෙන්න උන් බලන්නේ පුළුවන් තරම් කුණු කොල්ලෙට ගන්න තමයි..

    මටත් අදුරන එකෙක් එන්න එන්න කියනව..මම ඔකේ සැලරි අඩු සීන් එක නිසා පස්ස ගගගා ඉන්නේ හැබැයි...glassdoor නම් ඩේටා පරණ ඇති...
     
    Ow ne bro, dan Brand ekata Namata Company walata gihin wadak na. Hodata hoyala good salary + work life balance thiyana thankma balala yanna oone yanawanan. :yes:

    Huththo umba nikan Haduneththi wagene. Gaanak hariyata hadaganna be 🥴 🥴
    :lol:

    ow ne.. 99x eke dials nadda meke ? :D
    ------ Post added on Feb 6, 2024 at 3:31 PM
     
    • Like
    Reactions: kolavari

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    View attachment 224059
    99x eke salaries : me glassdoor eke dan thiyana widiha, Aththatama me gananda ban yanne , mewa accurate da? :eek: Danaganeema pinisa
    99x walata wada hoda gewana ewa tiyanawa ban. mona higana wedak da dan 265k denawa kiyanne..

    View attachment 224059
    99x eke salaries : me glassdoor eke dan thiyana widiha, Aththatama me gananda ban yanne , mewa accurate da? :eek: Danaganeema pinisa
    tax ganath mathaka tiyagena ganan hadapalla.
    ------ Post added on Feb 7, 2024 at 4:47 AM
     
    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    Issara 99X eka hondai work-life balance athin.
    Dan eka expand karala thiyenne patta lokuwata wena ratawal walatath Europe, Malaysia ,etc
    Eka nisa dan weda wadi.
    Issara godak okata giye salary adu wunath work-life balance eka thiyana nisa.
    Ethakota thamanta wena start-up ekak/side projects karala inna puluwan nisa.
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    123
    156
    43
    Issara 99X eka hondai work-life balance athin.
    Dan eka expand karala thiyenne patta lokuwata wena ratawal walatath Europe, Malaysia ,etc
    Eka nisa dan weda wadi.
    Issara godak okata giye salary adu wunath work-life balance eka thiyana nisa.
    Ethakota thamanta wena start-up ekak/side projects karala inna puluwan nisa.
    Ow Dan Malaysia wala ehema promote karanawa dakka.
    Danatath wada karana yaluwek innawa poranan kiyanne 6 hours thamai wada karanne work life balance nan hodai kiyala. Salaries nan ahuwe na..