Machanla ubala dannawada malwane rabutan gahak pitin gannawanam yana ganan ? gahak ganna baluwe kisi idea ekak na kohomada karanne keyala
නැහැ උන් ගාන කියන්නේ ගහට ඒත් බදු ගත්ත එවුන් ගස් දෙයිද කියලා ෂුවර් නැගෙඩි ගාණට තමා ඉතිං ගාණ කියන්නේ..
math ohoma tama ahala teyenne mona wage range ekakata danna ne yanne gedi 3000 k witara teyana gahakනැහැ උන් ගාන කියන්නේ ගහට ඒත් බදු ගත්ත එවුන් ගස් දෙයිද කියලා ෂුවර් නැ
ගාන නම් දන්නේ නැහැ මචන් ගහෙන් ගහට වෙනස් . පොඩි ගස් තියෙනවා ලොකු ඒවත් තියෙනවා මැලේසියන් මද ගැලවෙන එක ගණන් වැඩියි .math ohoma tama ahala teyenne mona wage range ekakata danna ne yanne gedi 3000 k witara teyana gahak
Contact number ekak teyanawada teyana ekek ? gedi keeyak witara teyana gas da ban ?Malwane nm danne naha.. ratnapura patte nam podi gas 4000y 5000tath yanawa.
එහෙම සර්විස් තියෙනවද?Malwanen gahak thorala (15' withara usa )root ball karala masa eka hamarak withara season karala colombo-maharagama area eke wage genalla hitawanna Rs. 30,000/= k withara yai...
Na banගහම උදුරල ගන්නවද?
බැකෝ එකකින් තමා කරන්න වෙන්නෙ
ow..gardening weda karana aya inne oya oni tharam...එහෙම සර්විස් තියෙනවද?
Waraka gas ehema karanna barida ?Malwanen gahak thorala (15' withara usa )root ball karala masa eka hamarak withara season karala colombo-maharagama area eke wage genalla hitawanna Rs. 30,000/= k withara yai...
wawanna nemei ban kanna ganna gedra gahak teyanawa e gahe tama na badu eke enne aug wageඅයිඩියා එකක් නැතුව ගස් ගන්නවට වඩා YT එකේ රඹුටන් වාගාව ගැන ඉගෙනගන්න පස්සේ පැලයක් ගන්න.
ona gahak pululwan athi ban...permit danna onida danne naha kos nisa...Gardening weda karana ayagen ahala balanna oni...Waraka gas ehema karanna barida ?
wawanna nemei ban kanna ganna gedra gahak teyanawa e gahe tama na badu eke enne aug wage
------ Post added on Feb 8, 2024 at 1:50 PM