Rabutan

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machanla ubala dannawada malwane rabutan gahak pitin gannawanam yana ganan ? gahak ganna baluwe kisi idea ekak na kohomada karanne keyala
     

    Attachments

    • cassowary-coast-rambutan-on-tree.jpg
      cassowary-coast-rambutan-on-tree.jpg
      378.1 KB · Views: 56

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    අයිඩියා එකක් නැතුව ගස් ගන්නවට වඩා YT එකේ රඹුටන් වාගාව ගැන ඉගෙනගන්න පස්සේ පැලයක් ගන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    math ohoma tama ahala teyenne mona wage range ekakata danna ne yanne gedi 3000 k witara teyana gahak
    ගාන නම් දන්නේ නැහැ මචන් ගහෙන් ගහට වෙනස් . පොඩි ගස් තියෙනවා ලොකු ඒවත් තියෙනවා මැලේසියන් මද ගැලවෙන එක ගණන් වැඩියි .
    ගහක ගානක් දැන ගන්න නම් වත්තට ම ගිහින් ගහ පෙන්නලා අහන්න වෙනවා

    ලොකු රඹුටන් වතු වල නම් රඹුටන් ගස් බදු ගන්නවා ගෙඩි පොඩි කාලේ ම . බදු ගත්තා එකා තමා රඹුටන් ගහ බලාගන්නේ . ගහ බදු ගත්ත එකා වෙන එකෙක්ට ගහ වික්කත් අඩුවට දෙයි කියලා හිතන්න බැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Malwanen gahak thorala (15' withara usa )root ball karala masa eka hamarak withara season karala colombo-maharagama area eke wage genalla hitawanna Rs. 30,000/= k withara yai...
    එහෙම සර්විස් තියෙනවද?
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ගහම උදුරල ගන්නවද?

    බැකෝ එකකින් තමා කරන්න වෙන්නෙ
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Malwanen gahak thorala (15' withara usa )root ball karala masa eka hamarak withara season karala colombo-maharagama area eke wage genalla hitawanna Rs. 30,000/= k withara yai...
    Waraka gas ehema karanna barida ?

    අයිඩියා එකක් නැතුව ගස් ගන්නවට වඩා YT එකේ රඹුටන් වාගාව ගැන ඉගෙනගන්න පස්සේ පැලයක් ගන්න.
    wawanna nemei ban kanna ganna gedra gahak teyanawa e gahe tama na badu eke enne aug wage :ROFLMAO:
    ------ Post added on Feb 8, 2024 at 1:50 PM