Friends, car එකේ පොත තියලා loan එකක් ගන්න පුලුවන්ද?
මගෙ පොත තාම මම මගෙ නමට හැරෙව්වෙ නෑ. Leasing එකේ deletion letter එකත් එක්ක තියෙන්නෙ. එතකොට loan ගන්න පුලුවන්ද?
Loan එහෙම ගන්නවනම් හොද place එකක් suggest කරන්න interest rates අඩු.
Thank you