මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    චන්දෙ දෙන්නේ කාටද කියලා හිත හිත හිටියේ
    දැන් නම් මාලිමාවට දෙන්න ඕන කියලා හිතාගන්ත
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,576
    1
    10,825
    113
    affa umbath kiriye political guu godata watunada:dull: meke political karanawa kiynne thani gu godawalne inne :rolleyes: umbe bike gana thibba parana thread bluwa wage mathakai :oo:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    These insolent Jeppos think that they can win. :ROFLMAO:

    Captain America Lol GIF by mtv
    Happy Cracking Up GIF by Regal
    Happy Eddie Murphy GIF by Laff

    🤭🤭🤭🤭





     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    දැන්මම ජවිපෙ සාමාජික කාඩ්පතක් අරගෙන තියාගනින්!
    ජවිපෙ රජයක් යටතේ සියලු දේපල රජයට පවරාගෙන සියලු දෙනා අතර සමානව බෙදල දෙනවා.
    පොලිටි බියුරෝවට ඇතුළත් අයට පොඩ්ඩක් වැඩියෙන් හිමි වෙනවා.
    ඊළඟට කොමියුනිස්ට් මතවාදය පිළිගන්න අයට ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බ වෙනවා.
    දක්ෂිණාංශික මතවාද පිළිගන්න අයට ඊටත් වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බ වෙනවා.
     
    • Love
    Reactions: Asmodeus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    ඔය කියන තරම් බලෙන් කරන්න බෑ කව්රු ආවත් මේක 1960 ගණන් වගේ නෙමෙයිනෙ දැන්
    ගූඇන්පී පොහොට්ටු එවුන් ගෙන් ලේසි වෙන්නේ නෑ බේරෙන්න බෝම්බ ගහයි මිනී මරයි jvp ගෑවෙන විදිහට
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    විකිපීඩියා එකවත් බලන්න නැතුව
    හප්පා, මේ හෑල්ල දිග ඇරියේ අර ඕන එකෙක්ට edit කරන්න පුලුවන් Wikipedia කැලෑ පත්තරේ බලලද?
    World Wide Web සරණයි ගච්ඡාමි
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ඔය කියන තරම් බලෙන් කරන්න බෑ කව්රු ආවත් මේක 1960 ගණන් වගේ නෙමෙයිනෙ දැන්
    ගූඇන්පී පොහොට්ටු එවුන් ගෙන් ලේසි වෙන්නේ නෑ බේරෙන්න බෝම්බ ගහයි මිනී මරයි jvp ගෑවෙන විදිහට
    පොහොට්ටු ගූඇන්පී එවුන්ගේ මොනවාද යකෝ ලේසි නැත්තේ? කයියයි, පඩයයි විතරයි පොන්න බල්ලොන්ගේ! :ROFLMAO:
    පොහොට්ටු ගූඇන්පී දෙගොල්ලොම ගූ බයයි!
    ගෙවල් ගිනිතියන වෙලාවේ පොහොට්ටු බල්ලෝ ආණ්ඩු බලේ තියාගෙනත් ගූ ගිහින් හිටියේ හැංගිලා! :ROFLMAO:
    88,89 කාලෙත් එහෙමයි! ගූඇන්පී වේස බල්ලෝ ආණ්ඩු බලේ තියාගෙනත් ගූ ගිහින් හිටියේ ගෙවල් අස්සේ! :ROFLMAO:
     
    • Like
    Reactions: allrights

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    පොහොට්ටු ගූඇන්පී එවුන්ගේ මොනවාද යකෝ ලේසි නැත්තේ? කයියයි, පඩයයි විතරයි පොන්න බල්ලොන්ගේ! :ROFLMAO:
    පොහොට්ටු ගූඇන්පී දෙගොල්ලොම ගූ බයයි!
    ගෙවල් ගිනිතියන වෙලාවේ පොහොට්ටු බල්ලෝ ආණ්ඩු බලේ තියාගෙනත් ගූ ගිහින් හිටියේ හැංගිලා! :ROFLMAO:
    88,89 කාලෙත් එහෙමයි! ගූඇන්පී වේස බල්ලෝ ආණ්ඩු බලේ තියාගෙනත් ගූ ගිහින් හිටියේ ගෙවල් අස්සේ! :ROFLMAO:
    Premadasa entered the chat
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    Prabhakaran entered the chat
    ප්‍රභාකරන් මාර වැඩ්ඩේක් නේද?
    උගේ මොළේ කෑලිත් නැති වෙන්න
    කළු කැත කොට අඩුකුලේ ඇඟ එලියේ දාගෙන ජංගි කොටේ පිටින් ඌ එලොව යවල තිබ්බේ! :ROFLMAO:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    ප්‍රභාකරන් මාර වැඩ්ඩේක් නේද?
    උගේ මොළේ කෑලිත් නැති වෙන්න
    කළු කැත කොට අඩුකුලේ ඇඟ එලියේ දාගෙන ජංගි කොටේ පිටින් ඌ එලොව යවල තිබ්බේ! :ROFLMAO:
    Mahinda Rajapaksa entered the chat
    (Okane ahaganta one une 😂)
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    Mahinda Rajapaksa entered the chat
    (Okane ahaganta one une 😂)
    නාකිමයිනා මාර වැඩ්ඩේක් නේද?
    ඕකා මැරෙන්න කලින්ම මළමිනියක් වෙලා ඉන්නේ!
    වෙන එකක් තියා ගේ ගිනිතියන්න ආපු වෙලාවේ ඌ මුහුද මැද දූපතක හිටියේ සරමේ ගූ ගිහින්! :ROFLMAO:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    නාකිමයිනා මාර වැඩ්ඩේක් නේද?
    ඕකා මැරෙන්න කලින්ම මළමිනියක් වෙලා ඉන්නේ!
    වෙන එකක් තියා ගේ ගිනිතියන්න ආපු වෙලාවේ ඌ මුහුද මැද දූපතක හිටියේ සරමේ ගූ ගිහින්! :ROFLMAO:
    Aragalaya entered the chat.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,198
    27,571
    113
    හරි හරි ලපය පරාදයි 🤭 උබලගේ එකා අඩුමගානේ දෙවනියාවත් කරපංකෝ :ROFLMAO::ROFLMAO:


    Elakiri polls වල විදියට ඇත්ත චන්දෙ ප්‍රතිපල එනවනම් 2010 ඉඳන් ජෙප්පො රට පාලනය කරන්නේ :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    Aragalaya entered the chat.
    අරගලකාරයෝ මාර වැඩ්ඩො නේද?
    යකෝ අර පොන්නයෙකුට බයේ උන් කූඩාරම් ටිකත් අකුලගෙන දිව්වේ! :ROFLMAO:
    හිට්ලර්ට බයේ නෙමෙයි ඕයි! පොන්නයෙකුට බයේ! :ROFLMAO: