Charu Max

Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    1.JPG
    2.JPG


    මේ කියන්නේ TRCSL නැති ෆෝන් වලට බඩු සෙට් වෙනවා කියන එක නේද ? :oops: :oops:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    දැන් වෙනරටවල used iphone මෙහෙට import කරලා මෙහෙ මාස 3ක විතර වොරන්ටි එකක් එක්ක ලොකුවටම විකුණන උන්ගෙ ෆෝන් වල එහෙමත් TRCSL approved නෑ
     
    • Like
    Reactions: lilman

    Charu Max

    Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    Dimbulagala sellipiya terum ganna meeta wada easy athi
    සිරාවට බන්.. 😂

    දැන් වෙනරටවල used iphone මෙහෙට import කරලා මෙහෙ මාස 3ක විතර වොරන්ටි එකක් එක්ක ලොකුවටම විකුණන උන්ගෙ ෆෝන් වල එහෙමත් TRCSL approved නෑ
    ඒවට සල්ලි ගෙවලා සහතිකේ ගන්න කියයි
    ------ Post added on Feb 8, 2024 at 8:08 PM
     
    • Like
    Reactions: lilman

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,428
    113
    nathi ayata register wenna kiyai
    used phones bara ganak lankawe sell wenawa ratin genapu. den wadiyenma sell wenne used phones mama hithanne.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,425
    1,367
    113
    Does it look like they want to facilitate the transfer of frequencies to another telecom operator without surrendering them to TRC?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,478
    3,099
    113
    මගේ ෆෝන් 2 ම TRCSL , approved නෑ නේ..
    ලංකාවේ බාගේකට වඩා ඇත්තේ අපෘවල් නැති ඒව වෙන්ට. ඔක්කොම නාවත්තයිද. අනික රවුටර් වෙනත් මොඩම් නෙට්වර්ක් ඩිවයිස් එහෙම.
     
    Last edited: