Amul ....

firerix

Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    Amul ....
    anand milk union limited හෙවත් අමුල් ලංකාවේ විවර්තවෙළදපලට දැන් ටිකෙන් ටික ඇතුල් වෙමින් පවතින බව කොලබ සුපිරිවෙළදසැල් වල යන එන සියලුදෙනා දන්නාකාරණයක් ...
    ඉන්දියානු රාජ්‍ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..සහ ඉන්දියාව තුල නිෂ්පාදන දහස් ගණනක් ඇති Hindustan unilever පරාදා සීමිත කිරි නිෂ්පාදන වලින් පමණක් unilever ආදායම පැරදවූ එකම ඉන්දියානු රාජ්‍ය ආයතනය amul පමණයි..
    එකම ගොවිපලක් වත් එකම කිරි ගවයෙක් වත් අයිති නැතුව දිනකට කිරි ලීටර් මිලියන 26 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ඉන්දියාවේ එකම ආයතනය amul පමණයි..ආරන්චි මාර්ග අනුව highland සහ amul එකතුවක් සිදුවන්නේ නම් ලංකාව කිරිවලින් ස්වාම්පොෂිත වෙනවා නිසැකයි ...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Mmmm indian කිරි. සසා......යි

    මූ නම් මල පෙරේතයෙක්.. අප්ප්පිරියයි බන්.

    අපි කොච්චර රජයේ කියලා බැදගෙන හිටියත් Highland එකේ කිරි පිටි පැකට් එකක් හොයාගන්න තියනවද ?
    එහෙම වෙලා තියෙන්නේ production වැඩි කරන්න සල්ලි නැ .. හරි plan එකකුත් නැ ..
    ඕවා privatize කරා නම් හරි ..
    ------ Post added on Feb 12, 2024 at 10:35 AM
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    Milco , ambewela has a brand new milk powder making machine gifted by Denmark and kept idling as they cannot collect more than 125000lts of milk per day.
     
    • Like
    Reactions: Cypress

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...
    Amul awa kiyala oka wenas wenne ne. Amul ekat sell karanne market price ekata
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මූ නම් මල පෙරේතයෙක්.. අප්ප්පිරියයි බන්.
    ඉන්දියන් වලින් එන කෑම වලින් නං, කොච්චර ආරක්ශිතව හදනව කිවුවත් කොච්චර හොද company එකක් වුනත් ඉන්දියන් වලින් එන කෑම ජාති කන එක නං දෙපාරක් හිතන්න ඕන
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    Milco , ambewela has a brand new milk powder making machine gifted by Denmark and kept idling as they cannot collect more than 125000lts of milk per day.
    Or they purposely dont collect milk due to other brands give them a commision for not collecting
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    Amul awa kiyala oka wenas wenne ne. Amul ekat sell karanne market price ekata
    අමුල් කන්සෙප්ට් එක වෙනස් මේක සමුපකාර ක්‍රමයක් ..කම්පැනි එක වැඩකරන්නේ කෙලින්ම ගොවියෝ එක්ක මට මෙතන පැහැදිලි කරන්න විදිහක් නැ වෙලාවක දාන්නම්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    අර පල්වත්ත කියන එකා කරන්නේ චීනෙන් බාල පිටි ගෙනල්ල ලංකාවේ කිරි කියල විකුණන එක , මුන් ඔක්කොම කරන්න එකම දේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අමුල් කන්සෙප්ට් එක වෙනස් මේක සමුපකාර ක්‍රමයක් ..කම්පැනි එක වැඩකරන්නේ කෙලින්ම ගොවියෝ එක්ක මට මෙතන පැහැදිලි කරන්න විදිහක් නැ වෙලාවක දාන්නම්...
    Video link ekak dammanan iweraine 🥱
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,035
    113
    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...
    ඒක නම් ඇත්ත බන් උන් ස්ට්‍රීට් ෆුඩ් වල බටර් චීස් දාන විදියට මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් වලවත් දාන්නෙ නෑ. මන් කලපනා කරන්නෙම මුන් එහෙම දාල පාරෙ සැන්විච් එකක් වගේ කීයට දෙනව ඇද්ද කියල :baffled: :baffled: :baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ඒක නම් ඇත්ත බන් උන් ස්ට්‍රීට් ෆුඩ් වල බටර් චීස් දාන විදියට මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් වලවත් දාන්නෙ නෑ. මන් කලපනා කරන්නෙම මුන් එහෙම දාල පාරෙ සැන්විච් එකක් වගේ කීයට දෙනව ඇද්ද කියල :baffled: :baffled: :baffled:
    150k INR wage e kiyanne LKR 450k wage
     
    • Like
    Reactions: pathaleiretta

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඒක නම් ඇත්ත බන් උන් ස්ට්‍රීට් ෆුඩ් වල බටර් චීස් දාන විදියට මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් වලවත් දාන්නෙ නෑ. මන් කලපනා කරන්නෙම මුන් එහෙම දාල පාරෙ සැන්විච් එකක් වගේ කීයට දෙනව ඇද්ද කියල :baffled: :baffled: :baffled:
    Indiawe itin cost of living patta adui
     
    • Like
    Reactions: pathaleiretta

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113

    Volkswagen agreement එක වගේ වෙයිද?​

    VW sri Lankan assembly plant will be opened soon :shocked::shocked:

    No more indian and chinese bullshit products ! :)

    Micro go home :P

    11898532_10156595251945377_3851127687263559901_n.jpg

    11895956_10156595252040377_2095745310791102446_n.jpg

    https://elakiri.com/threads/volkswagen-agreement-signed.1693102/
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    අපෙ උන් විකුනපන් කියලා කිව්වට ඔය බහුජාතික සමාගම් අපේ සල්ලි කොච්චර එලියට අදිනවා ද කියලා දන්නවද
    ඒවාට හරි නියාමනයක් ඕනේ උන්ගේ ලාබෙන් tax ගහන්න
    අපේ රටේ tax එක ගහන්නේ පරිබොගිකයට එකයි අවුල