Amul ....
anand milk union limited හෙවත් අමුල් ලංකාවේ විවර්තවෙළදපලට දැන් ටිකෙන් ටික ඇතුල් වෙමින් පවතින බව කොලබ සුපිරිවෙළදසැල් වල යන එන සියලුදෙනා දන්නාකාරණයක් ...
ඉන්දියානු රාජ්ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..සහ ඉන්දියාව තුල නිෂ්පාදන දහස් ගණනක් ඇති Hindustan unilever පරාදා සීමිත කිරි නිෂ්පාදන වලින් පමණක් unilever ආදායම පැරදවූ එකම ඉන්දියානු රාජ්ය ආයතනය amul පමණයි..
එකම ගොවිපලක් වත් එකම කිරි ගවයෙක් වත් අයිති නැතුව දිනකට කිරි ලීටර් මිලියන 26 කට වැඩි ප්රමාණයක් නිෂ්පාදනය කරන ඉන්දියාවේ එකම ආයතනය amul පමණයි..ආරන්චි මාර්ග අනුව highland සහ amul එකතුවක් සිදුවන්නේ නම් ලංකාව කිරිවලින් ස්වාම්පොෂිත වෙනවා නිසැකයි ...