මෙයා යාපනේට ඇවිල්ලා ගිහින්නේ බන් දන්නෙත් නෑ දන්නවන්ම් යනවනේ අපිත් බලන්න
තම්මැන්නා බතල නෑතම්මනා නෙමේ තමන්නහ්
බතලි නටනව stage එකම දෙදරනව

ආතල් ගත්තු හැටි පහුවදා උදේ පේන්න තිබුණ. නිවුස් වල දැක්කයාපනේ උන් උන්ගෙ ආතල් ගන්නෙ තනියම, අපේ උන්ට මුල අමතක උනාට, උන් තාම ඉන්නෙ අපේ උන් එක්ක එච්චර හොඳ හිතකින් නෙමෙයි.